මේකයි මචන්, මගේ පොටොග්‍රැපි සහ ඩිසයිනින් කරප වැඩ වගයක් මම දාල තිබ්බා ඩ්‍රයිව් එකක, මම ඒක බිට් ලොකර් එකෙන් එන්ක්‍රිප්ට් කලා, ඊට පස්සෙත් පාවිච්චි කලා. පස්සේ දවසක මම බයෝස් අප්ඩේට් කලා ඊටත් ටික දවසකට පස්සේ මම අර ඩ්‍රියිව් එක ඕපන් කලා ඒත් ඕපන් උනේ නෑ මම පාස්වොර්ඩ් එක තමා ගහලා බැලුවේ ඒත් ඕපන් උනේ නෑ...