මම බෞද්ද, එතකොට බුදුන් ඉපදුනේ මේ ඔක්කොටම කලින්ද.....
තව අවුලක් තියෙනවා... අර කීව ආගම් තුනේම ඉන්නේ එක්ක දෙයියෙක්ද දෙකක්ද කිහිපයක්ද, මොක උනත් ඒවාල කියල තියෙනවානේ ලෝකේ මැව්වේ දෙයියෝ කියලා එයාට හිතුන, එයාට හොදයි කියලා දැනුන විදියට කියලා, ඒක පිලිගමුකෝ... එහෙනම් ඇයි ඒ දෙයියෝ/ දෙයියලා සෙට් එක හරි අපිව...