Windows Bitlocker fuck...

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,302
    1,149
    113
    මේකයි මචන්, මගේ පොටොග්‍රැපි සහ ඩිසයිනින් කරප වැඩ වගයක් මම දාල තිබ්බා ඩ්‍රයිව් එකක, මම ඒක බිට් ලොකර් එකෙන් එන්ක්‍රිප්ට් කලා, ඊට පස්සෙත් පාවිච්චි කලා. පස්සේ දවසක මම බයෝස් අප්ඩේට් කලා ඊටත් ටික දවසකට පස්සේ මම අර ඩ්‍රියිව් එක ඕපන් කලා ඒත් ඕපන් උනේ නෑ මම පාස්වොර්ඩ් එක තමා ගහලා බැලුවේ ඒත් ඕපන් උනේ නෑ, පස්සේ අර රිකවරී කී එක දාල බැලුවා ඒකත් වැඩ කලේ නෑ, මම නෙට් එකේ කොහේ හෝ තැනක දැක්කා බිට්ලොකර් දාලා තියෙන ඩ්‍ර්යිව් බයෝස් අප්ඩේට් කලාම රිකවරී කී වැඩ කරන්නේ නැතුව යනවලු කියලා.

    බැයිද බං මේක වෙන මොකක් හරි ටූල් එකක් දාල අන්ලොක් කරගන්න.....
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com

    I am using Bitlocker, and I can unlock even from a different machine. (so wondering how that bios thing related to the BitLocker)

    TPM 2.0 is not supported in Legacy and Compatibility Support Module (CSM) modes of the BIOS. Devices with TPM 2.0 must have their BIOS mode configured as native UEFI only. The Legacy and CSM options must be disabled. For added security, enable the secure boot feature.

    Installed Operating System on hardware in Legacy mode stops the OS from booting when the BIOS mode is changed to UEFI. Use the tool MBR2GPT before changing the BIOS mode, which prepares the OS and the disk to support UEFI.
    ------ Post added on Nov 6, 2023 at 9:11 AM
     
    • Love
    Reactions: LOyalnIMa

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Kadimai.gif
     
    • Like
    Reactions: SpinXO

    lilman

    Well-known member
  • May 10, 2009
    40,045
    52,958
    113
    Colombo
    මේකයි මචන්, මගේ පොටොග්‍රැපි සහ ඩිසයිනින් කරප වැඩ වගයක් මම දාල තිබ්බා ඩ්‍රයිව් එකක, මම ඒක බිට් ලොකර් එකෙන් එන්ක්‍රිප්ට් කලා, ඊට පස්සෙත් පාවිච්චි කලා. පස්සේ දවසක මම බයෝස් අප්ඩේට් කලා ඊටත් ටික දවසකට පස්සේ මම අර ඩ්‍රියිව් එක ඕපන් කලා ඒත් ඕපන් උනේ නෑ මම පාස්වොර්ඩ් එක තමා ගහලා බැලුවේ ඒත් ඕපන් උනේ නෑ, පස්සේ අර රිකවරී කී එක දාල බැලුවා ඒකත් වැඩ කලේ නෑ, මම නෙට් එකේ කොහේ හෝ තැනක දැක්කා බිට්ලොකර් දාලා තියෙන ඩ්‍ර්යිව් බයෝස් අප්ඩේට් කලාම රිකවරී කී වැඩ කරන්නේ නැතුව යනවලු කියලා.

    බැයිද බං මේක වෙන මොකක් හරි ටූල් එකක් දාල අන්ලොක් කරගන්න.....

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    294
    245
    43
    I am using Bitlocker, and I can unlock even from a different machine. (so wondering how that bios thing related to the BitLocker)

    TPM 2.0 is not supported in Legacy and Compatibility Support Module (CSM) modes of the BIOS. Devices with TPM 2.0 must have their BIOS mode configured as native UEFI only. The Legacy and CSM options must be disabled. For added security, enable the secure boot feature.

    Installed Operating System on hardware in Legacy mode stops the OS from booting when the BIOS mode is changed to UEFI. Use the tool MBR2GPT before changing the BIOS mode, which prepares the OS and the disk to support UEFI.
    ------ Post added on Nov 6, 2023 at 9:11 AM
    I didn't know that Microsoft given tool like MBR2GPT. Thank you for sharing! 👏