1. Candid-B

    සමුපාකාර චන්දෙ ජනතාවගේ මතය පෙන්නන දෙයක්ද ??

    රෙදි සේදීම කළාවක් නම් ජෙප්පෝ එහි පිකාසෝ වෙති. 🤷‍♂️
  2. Candid-B

    සමාජවාදින්ට නොතෙරෙන ආර්තික බුබුල!

    ඔව් ඔව් තේරුනා. එකම මුදල තමයි කැරකෙන්නේ. 🤷‍♂️
  3. Candid-B

    සමාජවාදින්ට නොතෙරෙන ආර්තික බුබුල!

    කොහෙද බන් රුපියල් දෙකක් පඩි දෙන්නෙ? 🤷‍♂️
  4. Candid-B

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    ඔය බෙහෙත් ටිකම හොඳ නොරෝගී කියලා හිතෙන එකෙක්ට හොරෙන් පෙවෙන්න දීපන් ඌ කන කෑම එකකට වගේ දාලා. උගේ වෙනස බලපන්. 🤷‍♂️ අන්න ඒකය් උඹේ මොළේ තියෙන chemical තවත් imbalance කරනවා ඔය බෙහෙත් වලින්. කබලෙන් ලිපට වට්ටනවා. 🙂
  5. Candid-B

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    උඹ බෙහෙත් මත්තෙම නැහෙනවා. බෙහෙත් තමයි උඹව ලෙඩ කරන්නේ. කරුමේ කියන්නේ උඹ ඒක දන්නේ නෑ. උඹට බෙහෙත් නොබී හිටියම මොකෝ වෙන්නේ කියපන්. 🤷‍♂️
  6. Candid-B

    Telegram හරහා හොර රහසේ විකිණෙන අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප - "ඇඩ් කරගන්න රුපියල් 3000ක් ගන්නවා" 🤷‍♂️

    ඇප දීල රුපියල් 3000/=යි ඇපේ. 😄 විනිසුරුත් membership එක අරන්. 🤷‍♂️
  7. Candid-B

    Deepseek vs claude

    ChatGPT still the best for me 🙂
  8. Candid-B

    රනිල්ට ම තව අවුරුදු පහක් දෙන්න තිබ්බෙ

    මටත් මතකයි ඉස්සර අපේ තාත්තගේ යාලුවෙක් හිටියා වී මෝලක් තියෙන මීගමුවේ. දුනගහ තමයි තිබ්බේ. නිපුන එකත් පාස් කරන් තමයි ඒකට යන්නේ. ඉස්සර ඔය හරියේ ගොඩක් හාල් මෝල් තිබුනා. දැන් නිපුන එක කොහෙද බන් තියෙන්නෙ පොළොන්නරුවේද? 🤔
  9. Candid-B

    Thawa 3 month demu ne?

    පොල් ගෙඩියක් රුපියල් 220/=ක්‌ බන්. ඊයේ පොල් ගෙඩි 5ක්‌ ගත්තා බොරු ගණන්. උඹලට පොල් ඇති. ඒත් ටවුන් වල ඉන්න මිනිස්සු? 🤷‍♂️
  10. Candid-B

    මම කන කෑම එක්ක Cancer එකක් හැදෙයි කියලා ලොකු බයක් තියෙනවා 🙁

    අනුර කුමාරට මුඛ පිළිකාවක් තියෙනවා බොරු කියලම. 🤷‍♂️
  11. Candid-B

    Hilux එකක් ගමුද?

    ලක්ස 150+tax ෆක්
  12. Candid-B

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    දොස්තරට ගහපන් බෙහෙත් අඩු කරපන් කියලා. පස්සේ වෙන ඇඳුමක් ඇඳන් ඇවිත් කට හඬ වෙනස් කරලා දොස්තරගෙන් අහපන් කවුද මහත්තයට ගැහුවේ කියලා. 🤷‍♂️
  13. Candid-B

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    අනුකලනය යොදාගෙන පයිය නැග්ගම සහ බැස්සම පයියෙ පරිමාව හොයල කියපන් බලන්න. :-)
  14. Candid-B

    ඊයා බං අප්පිරියයි. අඩුකුලේ පැත්තක්

    ඒ වීඩියෝ එකම පාවිච්චි කරල වීඩියෝ කරන උන් හිරේ යවන්න පුළුවන්. උන් වරදත් පිළිගන්නවා කුඩු ගංජා විකුණනව කියලා. 🤷‍♂️
  15. Candid-B

    ඇයි බං ගම්වල එවුන් එක්ක මනුස්සකමට හිනා උනත්.....

    උබ කවදාවත් හිනා වෙලා නැතුව ඇති උන් එක්ක. එතකොට උන්ට පුදුමයි මෙන්න මූ කවදාවත් නැතුව මාත් එක්ක හිනා වෙනවා කියලා. අද හිනා වුණේ නැති නම් හෙටත් උබ හිනා වෙයන්. අනිවා හෙට හිනා වෙයි. :love2:
  16. Candid-B

    1883 දි ලංකාවට ආව සුනාමිය සහ ඉන්දුනීසියාවේ krakatoa ගිනිකන්ද පිපිරිම.

    පට්ට බන්. අදමයි මේ සීන් එක ඇහුවෙ. 🤷‍♂️

    No contents