මෙතනින් වාඩි වෙන්නකො පිල් ගැන කියල දෙන්න. 👉 🪑 පිල් මාරු කර කර අගු පිල් වල ලැග්ග ජෙප්පොත් දැන් වාඩි වෙලා කට උල් කරන් මේ කියන්න යන්නෙ මොකද්ද කියල පිලේ ඉඳන් බලන් ඉන්නව ඇති. I took a පිල් in Ibiza කියපු මයික් පොස්නර්, පිල් ගත්තම වෙන වින්නැහිය ගැන සින්දුවක් කිව්වත්, පිල උඩ වාඩි වෙලා පිල් ගහන කපිලට ඕව...