1. Candid-B

    අද මගෙ උපන්දිනේ

    කෝ යකෝ කේක්? සුභ උපන්දිනයක් වේවා. 🙂
  2. Candid-B

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    ඇයි උබ එහෙම කියන්නෙ ? මොකද්ද හේතුව ? දැන් මේ A/L කරන්නෙ 3rd shy ද බන්? මොකක්ම හරි ජොබ් එකක් කරන්න බැරිද මේක ඉවර වුණ ගමන් ? 🤷‍♂️
  3. Candid-B

    In the church...

    හලෙලුයා
  4. Candid-B

    නීතිය ක්‍රියාත්මක කරනකොට කට්ටිය බයවෙලාද ඉන්නේ?

    මට ඇහුනා ඔය ටීවි එකේ යන පත්තර කියවන ජෙපි නිව්ස් එකක්. මට නම මතක නෑ ජෙපි ඇමති කෙනෙක් කියනවා දැනට අධිකරණයෙ නඩු 29,000ක් තියෙනවා ඒ සේරම අපි විභාග කරනව කියලා. මට හිතුණේ දවසකට එක නඩුවක් ගත්තත් 29,000ම ඉවර කරන්න අවුරුදු 79ක් යනවා. :D
  5. Candid-B

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    මට අරක්කු බිව්වම සෝෂල් ෆෝබියා නැති වෙනවා. එතකොට මම ඕන කෙනෙක් එක්ක කතා කරනවා සුපිරියට. ඒත් නොබී ඉඳලා සෝෂල් ඉවෙන්ට් එකකට ගියහම මම වැඩිය කතා කරන්නෙ නෑ. ඇයි දන්නෙ නෑ. 🤷‍♂️
  6. Candid-B

    ඩරස් එකේ මේ මොනවද විකුණන්නේ සිම්හලයෝ🤣

    ඒ වුණාට මට නම් හොඳයි. මම නම් දුන්නොත් ගහනවා. :D
  7. Candid-B

    නීතිය ක්‍රියාත්මක කරනකොට කට්ටිය බයවෙලාද ඉන්නේ?

    නීතිය ක්‍රියාත්මක කරන්න කට්ටිය බයවෙලාද ඉන්නෙ ? 🤷‍♂️
  8. Candid-B

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    මානසික ඒකාග්‍රතාව හැදෙනවා තමුන් කැමති hobby එකක් කරන්න. සින්දු අහන්න. මම නම් උබට කියන්නෙ ක්‍රමයෙන් බෙහෙත් බොන එක අඩු කරන්න. උබ ගැනම විශ්වාසය තියා ගන්න. මට පුළුවන් කියන දේ තදින් හිතට ගන්න. උබට පුළුවන්. :yes:
  9. Candid-B

    අඩෝ මුන් මේ රෙදි ඇඳගෙනෙද බන් කතා කරන්නෙ? 🤭🤭

    ආයුර්වේද ඩොක්ට කෙනෙක් නිසා යන්න අමාරු ඇති. 🤷‍♂️
  10. Candid-B

    හරිනි අමරසූරිය මෙනවිය??

    පස්සෙන් ඇවිත් බල්ලො හුකයි කියලා වෙන්න ඇති ආරක්ෂාව දෙන්නෙ. walter ට හිත රිදෙයි. කරන්න දෙයක් නෑ. 🤷‍♂️ කියන්න තියෙන දේ කියන්න ඕන.
  11. Candid-B

    හොඳ speaker එකක්

    හාමුදුරුවන්ට මොකටද බන් ස්පිකර්? මොකෝ පිරිත් දාලා නටන්නද. 🤷‍♂️
  12. Candid-B

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    දොස්තර ඉතින් බෙහෙත් දෙනවා උඹලා සල්ලි දෙනවා නම්. උඹට හෙන ගහල ගියත් උට ගාණක් නෑ සල්ලි හම්බෙනවා නම්. දොස්තරගේ නම කියපන් බලන්න. 🤷‍♂️
  13. Candid-B

    කෙ සුජීවා සමයම

    උබලට ඉරිසියාව නේ? 🤷‍♂️
  14. Candid-B

    කනවා තොගෙ ඔළු ගෙඩිය...!!! [වීඩියෝවක්]

    හම්මොහ් මෝරෙක් එහෙම වුණා නම් කොහොමද? 😄
  15. Candid-B

    මංගල ගමන් ගිය Zanetti දුම්රිය කාලතරණය කළාද

    MH 370 plane එකත් infinity parellell universe එකක තාමත් fly කරනවද දන්නේ නෑ. අපේ අවුරුද්දක් කියන්නේ ඒ universe එක ඇතුලේ තප්ප්පරයක්. 🤷‍♂️
  16. Candid-B

    සමුපාකාර චන්දෙ ජනතාවගේ මතය පෙන්නන දෙයක්ද ??

    හරිනම් සමූපකාරෙ කියන්නෙම JVP වචනයක්. සම+උපකාරය = සමූපකාරය 🤷‍♂️ උබලෑ වචනයක්ම වෙලා උබලා පරාදයි කියන්නෙ ඉතින් අනාතයිම තමයි. 🤷‍♂️

    No contents