1. Candid-B

    මේක නම් සිරා සිංදුව නේද?

    ළිඳෙන් වතුර බීලා.. ළිඳට චූ කරයි මිනිසා.. ළිඳට චූ කරයි..
  2. Candid-B

    විනාඩි දෙකෙන් වෙබ් සයිට් එකක් හදමු..

    "අපිත් ආසයි මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න." මෙය පවසන ලද්දේ කවුරුන් විසින්ද?
  3. Candid-B

    මේ බ්‍රෑන්ඩ් දෙකෙන් මොකක්ද හොද?

    මොනාද ඔය බඩ යන්න බොන ඒවද? 🤷‍♂️
  4. Candid-B

    perfumery ඉගෙනගන්න ආසයි. කොහෙන්ද start කරන්නේ?

    Perfume movie එක මතක් වුණා. :love2:
  5. Candid-B

    ගලි බව්සර් දෙකක් එකට ගැටෙන ඒ මහා සංග්‍රාමය!! 💩💩

    අහ්හ් අමතක වුණා. උබලා ජාතික වීරයා නේද සුදා. 😄
  6. Candid-B

    ගලි බව්සර් දෙකක් එකට ගැටෙන ඒ මහා සංග්‍රාමය!! 💩💩

    ඉරාජයා ගේම ඉල්ලන හැටි බලපන්. සුපිරි ඩයල් එක ඌ. සුදා මොන හිකනලෙක්ද බන්. :love2: රාජාංගනේ පාටියක් දායි වගේ.
  7. Candid-B

    මොකද බන් හිතන්නේ ...?

    උබ වයිෆ්ට සිරාවට ආදරෙයි වගේ. ආයෙ උත්සහ කරල බලන්න දෙන්නට දෙන්නා සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. දික්කසාදෙ ගැන හිතන්න එපා. :love2:
  8. Candid-B

    යුනිකෝඩ් ගැටළුවක් උදව්

    මෙන්න මේක දාන් බලපන්. මම නම් use කරන්නේ එදා ඉඳලම මේක. මාර ලේසියි. Windows 10,11 ඕන එකක් සපෝට්. 🤷‍♂️
  9. Candid-B

    ඉස්සෙල්ලම යෝනියක් හැබැහින් දැක්කෙ කවදද?

    කෙල්ලෙක් හිටිය තමයි. හැබැයි මම චාටර් වැඩ කරන්න ගියෙ නෑ. ඒ කාලෙ අවංකව ලව් කරා. මාස 5ක්. 🤷‍♂️
  10. Candid-B

    ලංකාවට කුඩු එන එක ක්ෂණිකව නවත්තන්න අමාරුයි

    🤷‍♂️ කුඩු කාරයො මම හිතන්නෙ පිනුම් ගහනවා මාලිමා රජයෙ උපකාර ඇතුව. මතකනේ කුඩු සළිඳු රටින් පැන්නා මාලිමාව උට යන්න දුන්නා. :-)
  11. Candid-B

    ලංකාවට කුඩු එන එක ක්ෂණිකව නවත්තන්න අමාරුයි

    ඔව් ඉතින් චෙක් කරන්නෙ නැතුව රේගුවෙන් container release කරද්දි කොහොමද කුඩු එන එක නවත්තන්නෙ. කවුද දන්නෙ ඔය container 232 ම කුඩු තිබ්බද කියල. 🤷‍♂️
  12. Candid-B

    ඉස්සෙල්ලම යෝනියක් හැබැහින් දැක්කෙ කවදද?

    මාත් නෑ. :-( හැබැයි කුක්කු දෙකක් නම් දැකල තියෙනවා අල්ලපු ගෙදර ඇන්ටිගෙ.:love2:
  13. Candid-B

    යෝෂිත ඇප මත මුදාහරී.. කරුණු ප‍්‍රමාණවත් නෑ..

    යෝසිත මහත්තයට ජය වේවා. මාලිමාවෙ උතුර දකුණ මාරු වේවා. රට බල්ලට ගිහින් හරි මාලිමාව විනාස වේවා. නැවත රාජපක්ස යුගයක් උදා වේවා. :love2:
  14. Candid-B

    ඇල්ලෙ පාලම

    පාලමේ දෙයක් බලන්න තියෙනවා. ඒ තමයි අරුකක්කු 9ම පේන තැන. ඒත් එතන view point එකක්වත් ගහල නෑ. අපේ උන් මෙලෝ රහක් නැති නිසා පාලම උඩටම ගිහින් පොටෝ ගන්නවා. 🤷‍♂️
  15. Candid-B

    පට්ට බොස්ල මේ....

    පොඩි කුමාරි හාමියේ.. එපා වලව්වෙන් යන්න නියරපිට.. 😍
  16. Candid-B

    බෞද්ධයා නාලිකාවේ බණක්

    පට්ට business එක. 😍
  17. Candid-B

    අශ්වබල 3,500ක් පමණ වන BMW 7 SERIES

    විකුණල කියන්නේ ඌම වෙන එකෙක්ව දම්මල අඩුවට ටෙන්ඩර් එකක් දාලා ඌම අරගෙනලු. 🤷‍♂️
  18. Candid-B

    අම්මල නැති කාලෙක නංගිල මාව පාරට ඇදල දැම්මම

    ඉටි රූපයක් ගල් පිළිමයක්.. නොවෙයි අපේ ජේසු.. මට ජය ගෙනදෙන බලවත් හස්තය මයි.. බය වෙන්න එපා කැළබෙන්න එපා.. අපෙ දෙවිඳුන් අප සමඟයි.. ගිණි මැදින් ගියත් ජල මැදින්ගියත්.. අපෙ දෙවිඳුන් අප සමඟයි.. මට ජය ගෙන දෙන ජීවමාන සමිඳු.. මතක නෑ දැන්. :(
  19. Candid-B

    ගද නාකි මුස්පේන්තු උපාසක වේසියො ඇල්ල වනසයි

    පාළම උඩ නැගන් මොනා කරනවද මන්දා. ඔතන වීව් එක තියෙන්නෙ ඇරුක්කු 9 ම පේන වීව් එක. තව ඔය පාළම දිගේ බිංගෙ යටින් ඇවිදන් ගිහින් කිලෝමීටරයක් වගේ ඇවිදන් ගියහම දෙමෝදර ස්ටේෂන් එක හම්බෙනවා. කළු පාලම එහෙම හම්බෙනවා. පොටෝ ගහන්න එහෙම නියම තැන්. 🤷‍♂️

    No contents