යුනිකෝඩ් ගැටළුවක් උදව්

gepa

Well-known member
  • මචංලා windows 11 වර්ග කියල තියෙන එක වගර් වගේ තමා ටයිප් වෙන්නේ ඒක වෙබ් සයිට් වලදී පෙන්නන්නෙත් එහෙමයි මේනිකෝඩ් වලින් ගැටලුවක් හදාගන්නේ කොහොමද ඉස්කෝල පොත ආයෙත් ඉන්ස්ටෝල් කරලා ඒත් හරි ගියේ නෑ

    Bump
    ------ Post added on Jan 28, 2025 at 8:59 AM
     
    • Like
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    මෙන්න මේක දාන් බලපන්. මම නම් use කරන්නේ එදා ඉඳලම මේක. මාර ලේසියි. Windows 10,11 ඕන එකක් සපෝට්. 🤷‍♂️

    1738037162325.jpeg