ගාල්ල තනිපොල්ගහ ප්‍රදේශයේ මාපලගම මාර්ගය අසල පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක් ගිණිගෙන තිබේ. ගින්න වාර්ථා කිරීමට ගාල්ල ගිණි නිවීමේ ඒකකයට කතා කළ පසු ඔවුන් දහවල් ආහාරය ගනිමින් සිටින බවත් ආහාර ගැනීම නිම කර, ඔවුන් පැයක නින්දකින් පසු එහි පැමිණෙන බවත් කියා සිටියේය. කෙසේ නමුත් ගින්න පිළිබඳව වාර්ථා...