suicide කර ගත්තොත් උබ මළ පෙරේතයෙක් වෙලා ඉපදෙන්නෙ. ආයෙ ඉතින් මම කිව්වොත් කිව්වා. suicide කර ගත්තොත් පාරෙ ඉන්න හිඟන්නන්ගෙ තුවාළ වල සැරව උරා බොන මළ පෙරේතයෙක් වෙලා ඉපදෙන්නෙ. ඒ විදිහට අවුරුදු 700ක් ජීවත් වෙලා මැරිලා ආයෙ බල්ලෙක් වෙලා ඉපදෙනවා. Suicide කර ගත්තොත් තමයි මේ ටික වෙන්නෙ ඒකාන්තයෙන්ම. මම...