1. Candid-B

    මේ දිනවල ආන්ඩුවෙන් දෙන විසඳුම් 🧠🧠

    @yapa100 මෙන්න නිසි අවසරයකින් තොරව meme එක හදන්න උබේ මූණ දාලා. 🤷‍♂️
  2. Candid-B

    Italy xx

  3. Candid-B

    ලොස් ඇන්ජලිස් සහන යාත්‍රා

    මම කුකුල් තෙල් ලීටරයක් ලෑස්ති කරා. පිච්චුන අයගෙ තුවාල වල ගාන්න පුළුවන්නේ. ඉඳියාප්ප ඕඩරේ බාර ගත්තෙ කවුද ? 🤷‍♂️
  4. Candid-B

    ලොස් ඇන්ජලිස් සහන යාත්‍රා

    එහෙම යවන්න පුළුවන් නම් මරු. 😍
  5. Candid-B

    Now showing

    හයියූ. කියලා වැඩක් නෑ. විනාසයි ලංකාව. 🤷‍♂️
  6. Candid-B

    මු කෙල්ල ඉස්සුව හැටි බලපන්!! 🤦‍♂️

    අරූ එහෙම්ම නැගල ගියා. පවු වැඩේ. 😔
  7. Candid-B

    මෙහෙමත් බෝර් කරනවද? :angry:

    අනේ යකෝ මට දෙන්න තිබ්බනේ. 🤷‍♂️
  8. Candid-B

    මගෙ හැගීම් ඇවිස්සිලා යාලුවනේ

    ඇත්ත කතාවක් ද? 🤔
  9. Candid-B

    මෙහෙමත් බෝර් කරනවද? :angry:

    බෝර් එක ඇතුලට පයිය දාලා බැලුවද.? හිරයිද? පිත්තුද බෝර් කරාම පිස්ටන් එකත් මාරු කරන්න ඕන ඒ mm එකට ගැළපෙන. 🤷‍♂️ ------ Post added on 1736662682
  10. Candid-B

    මෙහෙමත් බෝර් කරනවද? :angry:

    Bore කරත් නැතත් කොහොමත් පිස්ටන් එකට rings එනවා. Oil ring, top and bot rings 🤷‍♂️
  11. Candid-B

    Hirunika Pemechandra

    හම්මොහ් මරු. 😍
  12. Candid-B

    මගෙ හැගීම් ඇවිස්සිලා යාලුවනේ

    අතේ පාරක් ගහන්න. 🤷‍♂️
  13. Candid-B

    අර්චුනාගේ කතිර ස්ටිකරය

    කොහොමද අඩු කුලේ ගතිය. කැරිම ලොකු කමක් තියෙන මිනිහෙක් තමයි. 🤷‍♂️
  14. Candid-B

    මෙහෙමත් බෝර් කරනවද? :angry:

    අඩේ අන්කර් බටර් කාපු කාලයක් මතක නෑ බන්. මාර රසයි. දැන් හොයා ගන්නත්නෑ.
  15. Candid-B

    මෙහෙමත් බෝර් කරනවද? :angry:

    හැම පට්ටලේම බෝර් කරන්නෙ නෑ. වෙනම මැෂින් එකක් තියනෙවා බෝර් කරන්න. අනික bore එකේ wall එක පොලිෂ් කරන්නත් ඕන හොඳට. උබට හැබැයි ඕක කෝච්චියෙන් මරදානෙ පංචිකාවත්තට ආව නම් අඩුවට කර ගන්න තිබ්බා. cylinder size එක මොකද්ද බන් ? 🤷‍♂️
  16. Candid-B

    මොන රටක්ද බං මේ?

    cctv නැද්ද ඉතින්? 🤷‍♂️
  17. Candid-B

    ඒ ආතල් එකත් ඉවරයි වගේ - දුමින්දයා නැවත NHSL එකට යවලා 🤭🤭

    මූවත් කූඩු සලිඳු වගේ රට යවයි කියලද උඹ කියන්නේ?🤷‍♂️
  18. Candid-B

    Mother needs O negative blood type. Help please.

    📢O-negative blood donors needed

    No contents