උගෙන් අහල බලපන් එළකිරි ඉන්නවද? එකවුන්ට් එකක් හදලා දෙන්නද අහපන් බලන්න. එතකොට අපිට බයිසිකල් ගැන ඕන දෙයක් අහගන්න පුළුවන්. 🤷♂️
උඹ ඕවට තරහ ගන්න එපා. ගල් ගහනවා නම් ඒවා මල් විදිහට බාර ගන්න. අනික කවුරුත් මොකුත් කිව්වා කියලා උඹට මොකුත් වෙන්නේ නැහැනේ. ඒ නිසා ඔය වචනෙකට දෙකකට ඔහොම හැසිරෙන්න එපා. උඹ...