1. Candid-B

    ටැක්සි අයියලට බඩේ පාර 😕

    බස් එකට ගිණි තියමු. එක්සත් ත්‍රීරෝද රථ කරුවන්ගේ සංගමය වහාම එකතු වන්න. :-)
  2. Candid-B

    ලංකාවට ටොයිලට් 10ක පරිත්‍යාගයක් ඩවුඩ් ගෙන්..🤩

    අඩේ කඳුළු එනවා බන්. බලන්න අමාරුයි. පපුව හිර වෙනවා වගේ මට ඒ පොඩි උන් දකිනකොට. අඩේ මේ මනුස්සය දෙවි කෙනෙක් බන්. බලපන් ලංකාවෙ යූටියුබ් කරන එකෙක් හරි මෙහෙම දේවල් කරනවද ? අනුන්ගෙ කුණු හොය හොය යනව මිසක්. බෑ බන් දිගටම බලන්න. ඒ අහිංසකයො දැක්කම දුක හිතෙනවා.
  3. Candid-B

    ෆෝන් කඩ කාරයො කරන බලු වැඩ

    වොරන්ටියක් දුන්නෙ නෑ ? උබ අන්ලොක් කරන්න ගියා නේද ? 🤷‍♂️
  4. Candid-B

    අද කච්චේරියට ගියානේ...

    හකෝ මට මුං දුන්නෙ නෑනේ. ගෙදෙට්ට තැපෑලෙන් එවන්නම් කියලා මාසෙකට පස්සෙ කාඩ් එක තැපෑලෙන් ආවෙ. එතකන් ටෙම්පරියක් දුන්න. අපි අඩු කුලේ හින්ද වෙන්න ඇති. :(
  5. Candid-B

    LA Wildfires 😨😨😨😨

    ඇයි බන් ඕව වතුර ගහල නිවන්න බැරි. ප්‍රාථමික අවධියෙදි නිවල දාලා නැත්තෙ ඇයි.
  6. Candid-B

    අද කච්චේරියට ගියානේ...

    රක්ෂණ කාඩ් එක නම් මේ වෙලාවෙම දෙන්නෙ නෑ. ගෙදරට තැපෑලෙන් එවන්නම් මහත්තයා. 🤷‍♂️
  7. Candid-B

    යූටියුබ් එකේ ගෑනු ඇඟ පෙන්නන අලුත්ම විදිහ

    රිපෝට් කරා. 🤷‍♂️ ක්ලීන් ශී ලංකා
  8. Candid-B

    අද කච්චේරියට ගියානේ...

    කොල්ලො කාරයෙක්ද දන්නෑ. 🤷‍♂️
  9. Candid-B

    මම අද ගියා කටාන ප්‍රාදේශීය සභාවට වරිපණම ගෙවල එන්න

    අන්න හරි ස්කූල් වෑන් දුවන ග්‍රේෂන් අයියා කිව්වම හැමෝම දන්නවා. :love2:
  10. Candid-B

    මම අද ගියා කටාන ප්‍රාදේශීය සභාවට වරිපණම ගෙවල එන්න

    ඇයි කරවල මුදලාලි යාළුවා උඹ එක්ක තරහ වුණාද? 🤷‍♂️ මේ ඒක නෙමෙයි. මට දැනුයි මතක් වුණේ. ඉස්සර අපි උඹලගේ ගෙවල් පැත්තේ ආව. 2020 වගේ. ඔය පැත්තේ මන්ත්‍රී කෙනෙක් හිටිය බන් ලලිත් වනිගරත්න කියලා. එයාගේ පොඩි වැඩ වගයකට ආව අපි. කදිරන පාරේ තමයි අපි ගියේ. ඔය පැත්තේ මළ ගෙදරකටත් ගියා මම එයා එක්ක. ග්‍රේෂන් කියලා...
  11. Candid-B

    කෑලි ගලවන වැඩේ මොනව වෙයි ද ?

    අයියෝ මම මේක දැක්කේ නෑ. මේක තමයි වෙන්නේ. 😔
  12. Candid-B

    මේ බලපකෝ ඉන්දුනීසියාවේ පාරක්..

    මාළු, මස් කපන video කරපන්. කෙලින්ම views එන්නේ USA වලින්. කරනවා නම් සුපිරි. 🙂 නැත්තම් ගමේ කැලේකට ගිහින් survival video එකක් කරපන්. ලක්ෂාන්, මම අහල තියෙනවා රිවස් ගියර් එකේ ඕන කන්දක් අදින්න පුළුවන් කියලා. රිවස් එක කියන්නේ පළවෙනි ගියර් එකටත් වඩා බර ගියර් එකක්. මේ කන්ද ඉතින් රිවස් එකෙන් අදින්න...
  13. Candid-B

    මම අද ගියා කටාන ප්‍රාදේශීය සභාවට වරිපණම ගෙවල එන්න

    වරිපනම් වලට වඩා බස් වියදම යන්න ඇති ඔතනට යන්න. උඹ කැමති නැද්ද අර යාළුවගේ නංගිව කසාද බඳින්න එයාගේ නැති වෙච්ච මනුස්සය වෙනුවට එයාට හොඳ ස්වාමියෙක් වෙන්න? යාලුවට කියපන් මම උඹේ නංගිව කසාද බඳින්න ආසයි මට නංගි ගැන පැහැදුනා කියලා. 🥰
  14. Candid-B

    මෑතකදි දිවියට සමුදුන් සීයාගේ අතීතයෙන් බිදක්

    අඩේ උඹේම සීයද? මරු බන්. හොඳ family background එකක් තියෙනවා. 😍
  15. Candid-B

    ඉක්මනට ලොකු වෙන ගස්

    මරු බන්. ගොඩක් අය මේක දන්නේ ඉංග්‍රීසි නමින් නේ. Jamson කිව්වම තමයි දන්නේ. කොන්ක ගෙඩි කියලත් කියනවා. අපේ රටින් වඳ වීගෙන යන ගහක්. 🙁

    No contents