සෙන් බුදු දහම
සෙන් බුදු දහම හා සෙන් දහම වශයෙන් හදුන්වන්නේ ඒකදේශයක්‌ම පමණි. 'සෙන්' යනු ජපන් වචනයකි. 'චං' යන චීන වදනට අනුව මෙය නිර්මාණය වී තිබේ. චීනයේ 'චං' පදය නිර්මාණය වන්නේ සංස්‌කෘත 'ධ්‍යාන' යන වචනාර්ථය ආශ්‍රයෙනි. ථෙරවාදයේ ධ්‍යාන වශයෙන් හඳුන්වන්නේ 'ගැඹුරු මානසික අවස්‌ථාවකට තාවකාලිකව...