අපිට වඩා ජැක්සන් ඉතිහාසය දන්නා බව ඇත්ත උනාට , ජැක්සන් දන්නා ඉතිහාස දැනුම සහ අප තුල ඔහු පිලිබඳ ඇති ගවුරවාන්විත ප්‍රතිරූපය භාවිතා කර , ඔහුගේ වාසිය සඳහා විවිධ දේශපාලකයින්ට කඩේයාමට , ඉතිහාසය ඉතා සියුම් ලෙස වෙනස්කරමින් අපේ ඔලුව brainwash කරන්න දරන නින්දිත උත්සාහය ගැන තමයි මට තියෙන ප්‍රශ්නය ...