1. Candid-B

    උගන්ඩා වේ ....... ට පිස්සු හැදිල

    පට්ට බැල්ලි. බොරු කියලා මිනිස්සු රවට්ටලා දැන් එනවා බාබා හුක්කුන් පාට් දාන්න. කැරි වේසි. 🙂
  2. Candid-B

    Let's think in English ! ඉංග්‍රීසියෙන් හිතමු !

    "මම ඔයාව රිද්දන්න හිතුවේ නෑ. මට ඒ වෙලාවේ ගොඩක් තරහ ගියා. ඒකයි මගේ කටින් ඒ වගේ දෙයක් පිට වුණේ. මේ අහන්නකො, අනේ මට සමවෙන්න රත්තරන්." කියලා English වලින් කියන්නේ කොහොමද?🙂
  3. Candid-B

    Kottu Mee Korean Ramen

    අඩෝ මාත් කෑවා ආයේ නම් කන්නෙ නෑ. මාත් දෙකක් එකට දාලා කෑවා. අනිත් ටික ඉතින් විසික් කරා. සැරයි බන්. Original Ramen එක ඔච්චර සැර නෑ. ඒකෙ dried beef කෑලි හිටන් තියෙනවා. ඒක ටිකක් හොඳයි. ඒත් මට නම් ඒකත් වැඩක් නෑ. 🤷‍♂️
  4. Candid-B

    සඳනි..ඔයාට මෙච්චර තැනක් හම්බ වෙයි කියලා හිතුවද පස්ස වෙනුවෙන්..අනේ මම දැන් පස්ස පේන්න ෆොටෝ දාන්නේ නැහැ..(Danuta kiyanna! Sandani Fernando)

    පියත්ගෙ චූව තැලෙනවා ඇති back side කරනකොට. 🙂 හැබැයි මේකිගෙ පුකට තියලා හැලප හදන්න පුළුවන්. 🤷‍♂️
  5. Candid-B

    කවුද මේ කෑල්ල

    මරු හුත්ත 🙂
  6. Candid-B

    සජිත් ප්‍රේමදාසගෙ බෙල්ල කපලා.. :-(

    සජිත් පේමදාස කොණ්ඩෙ නැතුව. :sorry:
  7. Candid-B

    වතුර මෝටර්

    0.75 අශ්වබල Nemsuji brand එක ගනින්. අපේ මෝටරේ දැන් 10+ Years. මොකුත් repair කරේ නෑ සුපිරියට වැඩ.
  8. Candid-B

    US preparing $8 billion arms for Israel, including heavy bombs / missiles

    මම හිතන්නේ US උදවු කරන්නේ උන්ගේ හතුරාට. USA කියන්නේ මිතුරු ලෙසින් පැමිණෙන හතුරෙක්. 🙂 නැති කරන්න ඕන රටට තමයි උන් උදවු කරන්නේ. 🤷‍♂️
  9. Candid-B

    no bra

    නැග්ගේ නෑ 🤷‍♂️
  10. Candid-B

    Search නොකර උත්තර දීපන්. බස් picco න්ගෙ favorite ම Lanka Ashok Layland Super Viking Euro 4 එකක බර කොච්චරක් විතර අ‍ැති කියලද උඹල හිතන්නෙ?

    අඩේ මම හරිනේ බන්. guess කරල කිව්වෙ. 16200KG බරයිලු. මම ගැහැවෙ ටොන් 15-19. ජපන් බස් කොච්චර බරයිද බන් ? 🤷‍♂️
  11. Candid-B

    ලංකාවේ පකේ නාට්ටි

    ඇයි බන් ලංකාවෙ මිනිස්සුන්ට කිසිම රසස්වාදයක් නැත්තෙ ? ඉස්සර ලස්සන කතා ගියා. දැන් බිත්ති හතරකට කොටු වුණ කතා පෙන්නන්නෙ. කිසිම රසයක් නෑ. කුණු රසය තියෙන්නෙ. මේ ලංකාවෙ ටෙලි නාට්‍ය කන්න පටන් ගත්තෙ සිරස මම හිතන්නෙ. හැබැයි තාමත් රූපවාහිනියෙ ටිකක් හොඳ කතා යනවා. :-(
  12. Candid-B

    Lankawe ගිය හොඳම බෙස්ට් Teledramas list කරමු.

    පරණ ඒවා. 👇 ඇල්ල ළඟ වලව්ව අකාල සන්ධයා
  13. Candid-B

    කොළඹින් නුවර බස් තියෙනවද මේ වෙලාවට

    ඇයි මචන් ? නිළමෙ එන්න කිව්වද ? :unsure:
  14. Candid-B

    EGB හුටපටය - අත්වැරදීමකින් පිරිසිදුකාරක බෝතලයක් බොන්න දීලා

    අනික බීපු එකා පිස්සුනේ බන්. බෝතලේ තියෙන ඒවා කටට හලා ගද්දි තේරුණේ නැද්ද වෙනස. 🤷‍♂️
  15. Candid-B

    Indrajith Gamage ව ඇන්දා...

    😄😍
  16. Candid-B

    Phone එක ඉස්සුව ගුපියනේ

    උස්සපු එකා එළකිරි ඉන්නව නම් දැන් උබව expose කරයි Elakiri log out කරල නැත්තම්. :-(

    No contents