1. Candid-B

    මේ වගේ තොරන් වල කෑලි ගලවන ජෙප්පන්ට හෙන ගහනව ගුපියනේ

    හරි බස් වල ඕවා ගැලෙව්වම ලංකාවම ක්ලීන් වෙනවා. මරු. 🙂
  2. Candid-B

    ක්ලීන් ශ්‍රී ලංකා, යන්නේ කොහෙද මල්ලෙ සෙසේජස් වෙලා නේද

    මේක නම් මහ අමුම ගොන් වැඩක් බන්. සිවිල් පිට එක එක පොන්නයෙක් ගිහින් බස් එක නවත්තලා ට්‍රැෆික් පොලිස් රාළහාමිට අරූ කේළම් කියනවා. මෙතනදි සුදු ඉර කැපුවා. අතනදි ඉස්සර කරා. ලංකාවෙ පාරවල් වල වාහන වැඩියි. අනික පාරවල් හෙන පටුයි. කොළබ පාරවල් හෙන පටුයි. මෝඩ විදිහට හදල තියෙන්නෙ. 🤷‍♂️
  3. Candid-B

    Poddak Addict Una 😵‍💫😵‍💫😵‍💫

    මේ දවස් වල මම addict වෙලා ඉන්නෙ මේකට.
  4. Candid-B

    පවයි, පිනයි එක ලග පල දෙනවා දැකලා තියෙනවද? 👀

    නෑ බන් minefield එකකදී. බෝම්බ පෑගුනම මොකුත් වෙන්න නෑ එතකොට. 🙁
  5. Candid-B

    පවයි, පිනයි එක ලග පල දෙනවා දැකලා තියෙනවද? 👀

    අරූ බොරුවට වැටෙන්න ඇති. අරූව ඉස්සෙල්ල යවන්න ඕන නිසා. 🙁 අඩේ බොරු කකුල් දෙකක් දාන් ඇවිද්ද නම් හරි නේද. 🤔
  6. Candid-B

    වෛරස් උණ හැදුනා අම්මෝ..... හතුරෙකුටවත් හැදෙන්න නම් එපා

    අඩේ සරදියෙල් ලා දෙන්නෙක් ඉන්නවා නේද. Local එක්කෙනයි Foreign සැරදියෙලුයි. 😄
  7. Candid-B

    කවුද මේ කෑල්ල

    අර ග්‍රාමසේවකයාගේ පුතා එක්ක යාලු වෙන්න හැදුවේ. රෝෂිනී නෙමෙයි. මයුර එක්ක තව කෙල්ලෙක් යාලු වෙන්න හිටියේ උන්ගේ ගෙදර නැවතිලා. උන්ගේ නෑදැයෝ වෙන කෙල්ලෙක්. 🤷‍♂️ අන්න ඒකි
  8. Candid-B

    මට කෙලවුණා

    ah.. I was joking bro. hdd එක dead වුණොත් data ගන්න පුළුවන්. මාත් එහෙම අරන් තියෙනව කොල්පිට්යේ තැනකින්. මට 8000ක්‌ ගියා. හැබැයි full hdd එකම recover කරන්න බෑ කිව්වා 70% වගේ recover කරේ. 🤷‍♂️
  9. Candid-B

    මට කෙලවුණා

    මුලින් data කියලා හරියට ලියපං බ්‍රෝ. Shift delete ගැහුව නම් large file recover කරන්න බෑ බන්. මටත් ඕකම වෙලා තියෙනව. දැන් shift delete ගහන්නේ නෑ. Recycle bin එකට යවල double check කරලා තමයි delete කරන්නේ. Backup නම් මාත් ගන්නෙ නෑ. හොග් ගාලා ගියොත් ගියාම තමයි. 🙁
  10. Candid-B

    වෛරස් උණ හැදුනා අම්මෝ..... හතුරෙකුටවත් හැදෙන්න නම් එපා

    මොනාද බන් සූර සරදියෙල් වුණාට කිසිම පිට් එකක් නෑනේ. 🤷‍♂️
  11. Candid-B

    ඔයාලගෙත් රට උණ හැදෙන්න හේතු වුන මේ වගේ දේවල් තියනම් කියන්න 😄.

    Edit එකක් ද? 🤔 මාත් හිතුවේ ඇත්තම එකක් වෙන්න ඇති කියලා. 🤷‍♂️
  12. Candid-B

    Squid Game 2 එකේ මේ සින්දුව😍

    මම ආස මේ red light green light කටහඬට. 😍 පොකු මාළු චේතිය පකදා. ------ Post added on 1736049082
  13. Candid-B

    ස්නයිපර් මධුගේ කථාව

    යුද්ධෙට ගියෙ නැත්තෙ අපි වීරයෝ නොවන නිසානේ බන්. 🤷‍♂️ පට්ටම කැප කිරීමක් මුන් කරලා තියෙන්නෙ.
  14. Candid-B

    ස්නයිපර් මධුගේ කථාව

    හම්මෝහ් :sorry: ජාතික වීරයෝ.
  15. Candid-B

    මේක නම් පුදුම වාසනාවක් නේද බන්

    මරු ප්‍රස්නේ අහන්න ඕන වෙලාවක. 🙂
  16. Candid-B

    Clean Sri Lanka එකෙන් බුදු පිළිමේ ගලවන්න කියලා? 🎦

    මෝඩ හුකන වැඩ තමයි ජෙප්පන්ගේ තියෙන්නෙ. 🤷‍♂️
  17. Candid-B

    යකඩ හිනයක් ලෙෆ්ට් වෙනව බලන්න වරෙල්ල ගුපියනේ

    මෝඩයෙක්. මාත් ඉස්සර අත් දෙක අත් ඇරලා යනවා පඩ දා ගෙන. පස්සේ තේරුම් ගත්තා අනතුරක් වුණොත් අම්මලට තමයි දුක කියලා. 🙂
  18. Candid-B

    කවුද මේ කෑල්ල

    මේකි සකල ගුරු කතාවේ හිටියා. නම නම් දන්නේ නෑ බන්.🤷‍♂️

    No contents