සජිත් ප්‍රේමදාසගෙ ඔළුව ඇන්දා නිකං ඉන්න ගමන්. ගොඩක් අඩුපාඩු තියෙනවා ඇඳපු එකේ. කැතයි කියලත් දන්නවා. මට චුට්ටක් ඉවසීම මදි වගේ. මට shading එහෙමත් අමාරුයි. original image එකත් එක්ක බලද්දි shading අඩුපාඩු තියෙනවා. කොණඩෙත් අවුල්. realistic නෑ. අනේ මන්දා මගේ ඇහැට අඳුරගන්න අමාරුයි shading colors...