නිදහස් කරන්නේ නැතුව එල්ලුම් ගහට නියම කරයි කියලා හිතපු උනුත් හිටියද?
" විශ්වය පුරා විහිදී ගියා
පොදුජන ජය රාවේ
අපි වෙනුවෙන්
අපි අතරම නැගෙනා
බලාපොරොත්තුව මේ…
ජන හද දිනූ මහින්ද නම්
උතුම් සොයුර ඇසුරේ
ගුණ දම් පිරූ අභිමන් දැරූ
ගෝඨාභය නාමේ…
වැඩ කරන අපේ විරුවා
මව් බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක්...