ඇයි කලවැද්දා සිංගප්පූරුවේ ඉඳන් යුද්ධේ ඉවර කරා කියලා දඒදවස්වලනම් ඒම කිව්වෙ නැ
කල වැද්ද නොහිටින්න බලන්න තිබ්බ...
ඇයි කලවැද්දා සිංගප්පූරුවේ ඉඳන් යුද්ධේ ඉවර කරා කියලා දඒදවස්වලනම් ඒම කිව්වෙ නැ
කල වැද්ද නොහිටින්න බලන්න තිබ්බ...
අන්තිම සතියෙනේ නෙද යුද්දෙ පටන් අරගන ඉවරත් කරෙ...ඇයි කලවැද්දා සිංගප්පූරුවේ ඉඳන් යුද්ධේ ඉවර කරා කියලා ද![]()


මොංගල් ද නැති නම් හැටි ද.අන්තිම සතියෙනේ නෙද යුද්දෙ පටන් අරගන ඉවරත් කරෙ...
නැ හැබැයි කොරොනා නිසා මිසක්, යුද්දෙ එහෙමනම් කරන්න තිබ්බ නෙද ?![]()
ඔය කලවැද්දා නැතුව දැන් වටේ ඉන්න සෙට් එකත් එක්ක විතරක් යුද්ධෙ කරා නම් අද මේ රටේ ජනාධිපතිකම කරන්නේ ප්රභාකරන්.ඇයි කලවැද්දා සිංගප්පූරුවේ ඉඳන් යුද්ධේ ඉවර කරා කියලා ද![]()
අම්මො.... ඌ ලිදේඔය කලවැද්දා නැතුව දැන් වටේ ඉන්න සෙට් එකත් එක්ක විතරක් යුද්ධෙ කරා නම් අද මේ රටේ ජනාධිපතිකම කරන්නේ ප්රභාකරන්.![]()
ඔය කලවැද්දා නැතුව දැන් වටේ ඉන්න සෙට් එකත් එක්ක විතරක් යුද්ධෙ කරා නම් අද මේ රටේ ජනාධිපතිකම කරන්නේ ප්රභාකරන්.![]()
ඉතින් ඒකනෙ මම කිව්වෙ....මොංගල් ද නැති නම් හැටි ද.
තමන්ට ආරක්ෂාවෙන් න බැරි හමුදාපති රටක් ආරක්ෂා කරයි කියලා
එදා රාජපක්ෂ ලා නීතියෙන් පිට කෙලින් තීරණ අරගෙන කලවැද්දා සිංගප්පූරු යවලා හොඳ කරලා ගේනා වේ නැත්නම් අද ඔය ගුනමකුවා ජීවතුන් අතර ත් නැහැ![]()
ඒ උනාට කලවැද්දා නම් කිව්වේ අනිතිම සටනේ සුදු කොඩි උස්සගෙන ආපු කොටින්ට වෙඩි තියලා මරන්න කියලා අන දුන්නේ ආරක්ෂක ලේකම් කියලා .ඔය කලවැද්දා නැතුව දැන් වටේ ඉන්න සෙට් එකත් එක්ක විතරක් යුද්ධෙ කරා නම් අද මේ රටේ ජනාධිපතිකම කරන්නේ ප්රභාකරන්.![]()
ඉතින් ඒකනෙ මම කිව්වෙ....
මම නැ කිව්වද
අන්තිම ස්තියෙ යුද්දෙ පටන් ගත්තෙ...
මැයි 11 විතර... 18 වෙද්දි ඉවරයි.
මමත් මෙ දැන් දැනගත්තෙ උබ කිව්වම
ඔය දිනවලට අවුරුදු තුනකට වගෙ කලින්නෙ හමුදාපති උනෙ..
කලවැද්ද බයෙ සින්ගප්පුරු ගියාලු...ඌව හමුදාපති කරපු ගමන්ම.
තුවක්කුවත් දැක්ක ගමන් බඩයනවලු.
ඒගමන අපෙ කෙලම් ලොක්කගෙ පෙරැත්ත උඩ, සින්ග ය්න ප්ලෙන් එකකට අතදාල එකෙ ගොඩකරල යවලා...
ඒ යනකල්ම ප්ලේන් එකෙ හු තිව්වලු තල්ගස් පෙද්දි.
කොහොමහරි හමුදාව හදලා තියෙන්නෙ ආණ්ඩුවෙන්, පුහුණුවිම් කරලා.. 4 මැන් ටීම්, 8 මැන් ටීම් එහෙම හදල ලො..
යාපනෙ ගුවන් සන්ග්රාමික බලකා එහෙම හදලා..
කලවැද්දව යවලානෙ දැන්..
මුහමලෙ ඉදල අල්ලන්න ප්ලැන් කරල ආණ්ඩුවෙන්..
උදෙ පාන්දරම ගැසට් එකක් ගහල හනිකට... මහමලෙ බඩ ඉගුරු වවනවා කියලා.
මුහමලෙ නාගර් කොවිල් හිටිය කොටි ටික බයවෙලා හොදටොම....
දුවල හතර අතේ ගිහින් මහ කොටොයගාව වැද වැටිලා අපිටනම් බැ යුද්ද කරන්න අන්න මුහමලෙ බඩ ඉගුරුදාන්න යන්නෙ, අපි කොහොමද හැන්ගෙන්නේ ඒවා ලොකුවෙනකල්...කියලා.
ඒ ලග ඉදල පොට්ටු අම්මන්, මිහිහා මොල කාරයනෙ...
ඌ කියලා ලොක්කට , ලොක්ක පැල කලෙ වගෙ නෙවෙයි..
ඔවා ලොකු උනාමනෙ වැඩෙ තියෙන්නෙ කියල..
අරු අහල අර මක්කෙයි කියල..
නැ ... හමුදාවෙන් එක බුලට් එකක් තිබ්බම බඩ ඉගුරු කරලකට අපෙ 200ක් විතර කැශුවල්ටි වෙනවා කියලා..
අන්තිමට මහකොටොය කියලා, එහෙනම් පහුබැහැපල්ල පූනරින් පැත්තට ..
අපි බලමුඅකො ඊගවට මොකො වෙන්නෙ කියල
ඒ උනාට කලවැද්දා නම් කිව්වේ අනිතිම සටනේ සුදු කොඩි උස්සගෙන ආපු කොටින්ට වෙඩි තියලා මරන්න කියලා අන දුන්නේ ආරක්ෂක ලේකම් කියලා .
එකක් කියන්න අපි නිකං කොන්ෆියුියස් වෙනවා
ෆෙඩ්රිකා ද ඇත්ත කියන්නේ කළවැද්ද ද ඇත්ත කියන්නේ පොඩ්ඩක් බලලා ම කියන්න මේ වීඩියෝ එක
හරි ෆෙඩ්රිකා කිව්වේ බොරු නම් මෙන්න කලවැද්දා ගේ කටින්ම අහගන්නකෝ මල්ලිහම්මෝ යකෝ, හිනා ගිහින් පුටුවෙන් වැටෙනව තව පොඩ්ඩන්
ෆෙඩ්රිකා (ෆෙඩ්රිකාගේ මනුස්සයා ලසන්ත) එහෙම කියපුවා ඇත්තම ඇත්ත කියල ගත්තොත් උබලගේ ස' තමයි ලොකු අමාරුවක වැටෙන්නේ. බිලියන ගානක් හොරා කාපු එකෙක් වෙනවා නේ.
ඔය මහින්දගේ ITN එකෙන් ගහපු සුපිරි මඩක්. සිද්ධිය ඇත්ත වෙන්නත් ඇති, ඔය කරේ කුනු මඩක් ගහපු එක
------ Post added on Apr 8, 2021 at 2:47 PM
LOKU DEYIYAAදන්දිනා දේවතාවියගේ ලොකු දරුවා තමයි ඔය කට වැරද්දා ගන්නවා එහෙම නෙමේ
හරි ෆෙඩ්රිකා කිව්වේ බොරු නම් මෙන්න කලවැද්දා ගේ කටින්ම අහගන්නකෝ මල්ලි
ආ බත් බැලයා..අවුරුද්දට නිස්සංකගෙන් බෝනස් ගන්න බරටම වැඩ නේද..ඇයි කලවැද්දා එන්න එන්න තරුණ වෙනවා වගේ උබට දැනෙනවා ද![]()
කලවැද්ද නොහිටින්න මයිනයි උගේ සනුහරෙයි ඔක්කොම මහ කොටියගන් පුක්ෂනේ වෙලාඇයි කලවැද්දා එන්න එන්න තරුණ වෙනවා වගේ උබට දැනෙනවා ද![]()
Agreed!මහින්ද මිනිස්සු එක්කම ඉඳලා දේශපාලනයෙන් තෙම්පරාදු වෙලා ආපු මිනිහෙක් .චමල් ලා ,ගොඨාලා එහෙම නෙමෙ. මහින්ද ජනාධිපති උනහම තමා මන් අනික් රාජපක්ෂලාගෙ නම් අහන්න ගත්තෙත්.
සහොදරයාගෙ පවර් නිසා ලොකු පුටුවලට පැන්න අය තමා චමල් ,ගොඨා වගෙ අය .
ඒකයි .පරිණත බව අඩුයි.