1. Dinushasankalpa

    urajdrlk_සොහොයුරා_වෙත

    අනේ යකෝ උඹත් :lol::lol::lol: ආසයි නෙහ් :rofl::P
  2. Dinushasankalpa

    urajdrlk_සොහොයුරා_වෙත

    කව්ද ඩෝ ඒ කිරි සප්පයට ගැහුවෙ ? :no::frown::frown:
  3. Dinushasankalpa

    urajdrlk_සොහොයුරා_වෙත

    Moko Une wede? bas mami hoya gattada dial eka ? netnam aruumai da ?
  4. Dinushasankalpa

    Is This Love?

    වෙල්කම් වෙල්කම්... :rofl: බලං යන කොටකොටකොටකොට......:dull: ඉංග්‍රීසි කිවිදියෙකුත් ඉදලා තියෙනවා අපි අතරෙම... අදනෙ දන්නෙ.. :P
  5. Dinushasankalpa

    My Money Collection

    එළ එළ.. මාර සල්ලිකාරියෙක් නෙහ්.. ලස්සන මුදල් එකතුවක්.. :)
  6. Dinushasankalpa

    Is This Love?

    :rolleyes::rolleyes: Nice Poem too nangi..... :):) keep writing :) Trusting my self wanting to go far Having faith in you made me a shining star...
  7. Dinushasankalpa

    ආදරෙ නාමෙන්.....

    Thanks Friends.. :D
  8. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    ඇර සෝමෙ ඇර:rofl: සෝමෙ ශේප් නේද?
  9. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    හරි හරි මචංලා... වෙලාවත් දන්නෙම නැතුව ගෙවිලා ගිහිං... යන්න වෙලාවත් ඇවිල්ලා.... සෝමෙ අයියා අද එළට ශෝ එක කලා... ( විහිලු නෙවෙයි බං.. සිරාවටම) කම්මැලි ඉරිදා සුපිරි ෆන් එකක් ගත්තා... සැ.යු- මේ ත්‍රෙඩ් එකේ ගත්ත ෆන්,හින්ට්... මේ ත්‍රෙඩ් එකෙන්ම ඉවර වෙලා යනවා නං මං කැමතියි... අපි හැමදෙනාම එලම...
  10. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    පනින්න පෙර ඉස් ඉස්සෙල්ලා... දුර දිග හිතා බලන්නේ.... මූනත් එක්කලා තරහා වෙලා ඇයි නහය කපාගෙන ඉන්නේ..... ඕ...... ඔව්වා හොද නෑ.. ඇගට ගුණ නෑ... ගෑණුන්ගේ නුවණෙ හැටී....
  11. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සුභ රාත්‍රියක් සස්ලිට්... සුභ සතියක් වේවා... කියපුවා මොකුත් හිතේ තියගන්න එපා ( උඹ එහෙම නෑ කියලා මං දන්නවා .. ) :D:D
  12. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අගය කරලා සම්මානයක් දෙන්න ඕනෙ අපේ පින්කද සෝමෙ අයියට.. :love::love::rofl:
  13. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අනක් ගුනක් නැති කමෙන් ලොවේ... දෙනෝ දහක් කරදරේ වැටේ... විලක් ගලා හෙට ගගක් හැදේ.. කුඩා පැලෙන් මහ ගහක් හැදේ... ඔව්වා හොද නෑ.. ඇගට ගුණ නෑ... ගෑණුන්ගේ නුවණෙ හැටී....
  14. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    නෑ නෑ ඕනෙ නෑ... මං නිකමට ඇහු‍වෙ :baffled::baffled:
  15. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සස්ලිට් ලිදේ පනිනවා... වතුර බීලා මැරෙනවා... හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා.... සෝමෙට හින්ට් ගහනවා... ලිදටම එක්කං යනවා... හුටා... රිටන් එක සෙට් වෙනකොට අපි චුත වෙනවා... :rofl::rofl:
  16. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    පරමාණුවක් වගේ කොල්ලෙක්.. උපරිමයි.. :yes::yes::rofl:

    No contents