1. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සාන්ත දාන්ත උනාම මා ලග ජෝඩු වෙයි... බනීට කේන්ති ගියාම සෝමෙට පාඩු වෙයි... :rolleyes::rofl:
  2. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මුල් කාලෙ ලස්සනයි... පහු පහු වෙද්දි කොහු කොහු වෙනවා
  3. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :D විහිලුවට තමයි ලු :rofl::rofl:
  4. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සෝමෙ ලිදේ නං... ලිද සෝමෙ ගෙ නං... කාටවත් ඇයි වේදනා ?
  5. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    කෘතිම ස්වසනය දෙන්න ඕන කෙල්ලෙක්ට කියලා :yes::yes::love::love:
  6. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අනේ ...........සෝමෙ අයියා එළ කොල්ලා.. :love::love::love::love::love::love:
  7. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඔච්චර කේන්ති ගියෝතිං වයසට යයි ඔයා........ ලස්සන හාමිනෙ පොඩිත්ත... නාකි වෙයි ඔයා... :baffled::baffled:
  8. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ගෑනු ළමයි වගේ :rolleyes: :yes::yes: :D;)
  9. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඒ උඹත් මට කැපිල්ලද දැං.. :baffled:
  10. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අඩෝ සෝමෙ.. උඹ ඇත්තටම තලා වෙලාද ? අඩෝ තලා වෙන්න එපා බං.. අපි යාලුවො නෙහ්... උඹ ශෝ එක කරනවා කිව්වම...... මං අව් වැසි නොබලා.. ස්ට්‍රයික් නොබලා.... ලෙඩ දුක් නොබලා... නිදි මරාගෙන උඹට සප් එක දුන්න එළකිරි කොල්ලා නෙව මචං.. උඹට මතක නැද්ද ? මේ පොඩි පින්තූර කෑල්ලකට උඹ මාත් එක්ක ඔහොම අවුල් වෙයි කියලා මං...
  11. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :rofl::rofl: අජිත් අයියගෙ සින්දුවක් දෙන්නයි යන්නෙ මූ.. :rofl::rofl: ලොල්
  12. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අඩි 16ක් ගැඹුරේ ඉදං කරන පළවෙනි රේඩියෝ ශෝ එක.. :rofl:
  13. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ගිල්වලා තියන්ඩ ඕනෙ ටික දවසක් :yes::yes: :rofl:
  14. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    පහනක් පැතූ මා සද හමු වෙලා... හිනැහේවි සසරේ පුරා...!
  15. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :baffled::baffled::love::rolleyes::rolleyes::rofl:
  16. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මේ සෝමෙට පිස්සු අයියෙ.. :oo::baffled:
  17. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    බැනගෙන බැනගෙන ගියා.... මං පව්
  18. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :baffled::baffled: මටත් හෙට නිවාඩු නෑ බං.. :baffled::no:
  19. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    හා සෝමපාල අයියෙ :rofl::rofl: උඹට රිදුනා නං සොරි :baffled:

    No contents