ඔයාට මම කියලා දෙන්න යන්නේ passive voice සම්පුර්ණයෙන්ම. මේක කියවල අවබෝධ කර ගත්තොත් ඔයාට පුළුවන් passive voice දාලා සරල වාක්‍ය හදන්න. ඉතින් අපි දන්නවනේ Active voice නම් tenses 12 ක් තියෙනවා. ඒත් passive voice වල තියෙන්නෙ tenses 8යි. එකින් එක එකම වාක්‍යක් දාලා ඔයාට මම කියලා දෙන්නම් කොහොමද passive...