1. Maui_15

    රුපියලේ වටිනාකම තවදුරටත් පහළට. ඩොලරයේ විකුණුම් මිල රු. 198 ඉක්මවයි

    බුද්ධිමතා වැඩපෙන්නනවා..මහ හූරා වගේම තමයි ගෝලයොත්...
  2. Maui_15

    ශ්‍රීලංකාවට ලෝකයෙන්ම දෙවන ස්ථානය - thnks to UNP/JVP

    එලම එලම..ගුඩ් වර්ක් නන්දසේන..
  3. Maui_15

    වෙනස උදාවෙයි- වාහනයක් අයිතිනම් බදු ගෙවනු

    වාහන බද්දෙන් අපිව නිදහස් කරපු ආණ්ඩුවට ජය වේවා 11
  4. Maui_15

    ලංකා බැංකුවටත් හමුදාවෙන්

    Database 1න් අඩුවට හාල් දෙද්දි හොඳයි බොලාට.. :lol: :lol:
  5. Maui_15

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    අම්මෝ බයියෝ ගත්ත ආතල් ඒ කාලේ.. :lol: :lol:
  6. Maui_15

    එන්නත් වල අතුරු ආබාධ වලට හේතුව

    ලෝකල් නං ගහලම එපාවෙලා..ඩියුටි ෆ්‍රී එකෙන්වත් පන්නගන්න බෑනේ දැන්.. :lol: :lol:
  7. Maui_15

    2017 හම්බන්තොට වරාය විකුනද්දි ජෙප්පො කරපු දේ

    ඒක තමා යකෝ කියන්නේ..විරුද්ධව ඡන්දේ දුන්නේ නෑ කියලා.
  8. Maui_15

    2017 හම්බන්තොට වරාය විකුනද්දි ජෙප්පො කරපු දේ

    විකුණනවට විරුද්ධව ඡන්දේවත් දීගන්න බැරිඅය තමා අපි ආවම වරාය පවරගන්නව කිවුවේ..
  9. Maui_15

    ක්‍රිකට් වනසන බෝන් එගේන්

    illuminate වගේ එකක්ද ?
  10. Maui_15

    වරාය ආයෝජනයක් ද? විකීණීමක් ද?

    විකිණීමද ආයෝජනයද කියල බයියෝ තීරනය කරන්නේ ඒක කරන ආණ්ඩුව අනුව මිසක් ගනුදෙනුව බලලා නෙමේ..විකුනන්නේ රාජපක්ෂ ආණ්ඩුවක් නං උන්ට ඒක ආයෝජනයක්..වෙන ආණ්ඩුවක් නං අන්න ඒක රටේ සම්පත් විකිණීමක්..ඒක බයියන්ගේ වැරැදක් නෙමේ උන්ගේ චුට්ටි මෝලේට එහෙම තමා හිතන්න පුරුදු කරලා තියෙන්නේ.
  11. Maui_15

    “නැගෙනහිර පර්යන්ත ගණුදෙනුව ඉක්මනින් අහවර කරමු.” ඉන්දියාව හදිසි කරයි.

    බලන්න අයෝජනය කරන්න තියෙන හදිස්සිය.. :rofl: :rofl:
  12. Maui_15

    ජපාන, කොරියා, ඉන්දිය වාහන මෙරට හදන්න සාකච්චා..

    ලංකාවේ වාහන එකලස් කිරීම කරන්න බැරි මූලික හේතු 2ක් නිසා. 1. වාහන ආනයනය ගැන දීර්ඝ කාලීන ප්‍රතිපත්තියක් නෑ. 2. සේල් කාරයෝ ,දේශපාලකයෝ සහ වෙන ලාභ ප්‍රයෝජන තියෙන උන් කකුලෙන් අදිනවා.
  13. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්නයි-ටයර් කම්හල ජනපති අතින් විවෘත කෙරේ..

    මොකද යකෝ එහෙනං මේ රත්තරනයා කියන්නේ රනිල්ගේ සංකල්පෙකට හැදුවා කියලා
  14. Maui_15

    යකෝ මෙන්ඩිසා වර්ල් රෙකෝර්ඩ් එක තියනකල් බලන් ඉන්නකොට අන්න අරෙහේ තිරිමාන්නය රෙකෝර්ඩ් එකක් තියලා.

    මෙන්ඩිසයි, තිරිමාන්නයයි, දික්වැල්ලයයි නැතුව ක්‍රිකට් ගහන්න බෑ අපේ ප@යලාට..
  15. Maui_15

    හොඳම වයිරස් ගාඩ් එක

    Sophos endpoint

    No contents