1. Maui_15

    USA vs China යුද්ධය දිනන්නේ කවුද? 💪 💪💪

    චීනේ, උතුරු කොරියාව ගෙදර බල්ලාව වගේ තියන් ඉන්නේ..බල්ලා එක්ක පොරකාලා තමා ගෙදරට ගහන්න වෙන්නේ.
  2. Maui_15

    ලංකාවට අහිමිවන කොළඹ වරායේ ශෝක ජනක කථාව

    2025 නාමල් ආවාම මේ ඔක්කොම ගන්නවා ආයෙත්..නාමල් එක්ක සෙල්ලං බෑ.
  3. Maui_15

    වරාය විකිණීමේ කැබිනට් පත්‍රිකාව සම්මතයි

    69 බයේ ඉන්නේ උන්වත් විකුනයි කියලා.. :rofl: :rofl:
  4. Maui_15

    වරාය විකිණීමේ කැබිනට් පත්‍රිකාව සම්මතයි

    මහා බයිරචනා තරගය.. :lol: :lol:
  5. Maui_15

    පාඨලී ජනාධිපතිවරණයට සැරසෙන බවට අනාවරණයක්,රෝහිත භීතියෙන් තැති ගනී

    යකෝ රෝහිතයා තැති ගන්නේ මොකෝ..ඌත් ඉල්ලන්න හිතන් ඉන්නවද? :rofl: :rofl:
  6. Maui_15

    මහින්ද In London

    සොදුරු අතීතය :lol: :lol:
  7. Maui_15

    https://

    ඔව් පොඩි ගානක් යනවා..අවුරුද්දකට 2000-3000 වගේ මතක විදිහට..
  8. Maui_15

    https://

    SSL certificate 1k daganin..
  9. Maui_15

    වාහනය අනුව කෙල්ලන් වර්ගීකරණය

    u are damn luck man macho..good luck..
  10. Maui_15

    චම්පිකගේ ජනාධිපති පිම්ම

    ඌ එයිද, ආවත් දිනයිද නැද්ද නං දන්නේ නෑ..බූරු පුතාට වඩානං හොදයි කියලා තේරෙනවා..
  11. Maui_15

    චම්පිකගේ ජනාධිපති පිම්ම

    මරු ස්වාධීන මිනිහා..:rofl::rofl:
  12. Maui_15

    චම්පිකගේ ජනාධිපති පිම්ම

    ඒ ගොනාට නං චන්ද හම්බවෙන්නේ නෑ..චම්පිකට ගහන මඩ ටික බලගන්න පුලුවන් ඉස්සරහට..
  13. Maui_15

    උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

    වරාය ජැටි විකුනන එක, ඔක්කොම දූශිතයෝ, මිනීමරුවො ගෙඩි පිටින් නිදහස් වෙන එක, ඉඩම් ටික විකුනන එක,ජොනියට, දිලිත්ලා ඇතුලු එහෙයියො රෑනට බදු නිදහස්, කොමිස්, තනතුරු දෙන එක, මහබැංකු හොරු ඇල්ලීම, මිනිස්සුන්ට තමන්ගේ සල්ලි වලින් වාහනයක් ගන්න අවස්ථාව නැති කරපු එක, මේවා ගැනත් පොඩි බයි රචනාවක් ලියලා පලයල්ලා...
  14. Maui_15

    උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

    හම්මට යකෝව්..එල එල.2025 රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාවෙන් හම්බෙමු.:rofl::rofl:
  15. Maui_15

    Getting a Haircut in Sri Lanka during Covid 19

    නෙදකින් ගස් ගෝනා..

    No contents