වාහනය අනුව කෙල්ලන් වර්ගීකරණය

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    වැල් බයිලා ඔව්වා නම්.
    මගෙ අෆෙයා එකට අවුරුදු 9 ක් වෙන්නත් එනවා.

    බයිසිකලයක් වත් නැති කාලේ ,පර්ස් එකේ රුපියල් 500 ක් වත් නැති කාලෙ හිටපු කෙල්ල තවමත් වෙනසක් නැතිව ඉන්නවා.
    u are damn luck man macho..good luck..
     
    • Like
    Reactions: SL Hypocrite

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421
    113
    ලාන්සර් කියල තියෙනව දැකල දුහගෙන ආව @ හැරිල යමිං

    Alto and lancer can't be in the same category.
    Alto , wagonR, one category
    Vitz, aqua, yaris another
    Lancer, Corolla, Honda Civic, Mazda3 another category.
    Honda Accord , Camry, Merc 180, BMW3,Audi4, Premio another
    Merc 280, BMW 520 Audi 6 another
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    වැල් බයිලා ඔව්වා නම්.
    මගෙ අෆෙයා එකට අවුරුදු 9 ක් වෙන්නත් එනවා.

    බයිසිකලයක් වත් නැති කාලේ ,පර්ස් එකේ රුපියල් 500 ක් වත් නැති කාලෙ හිටපු කෙල්ල තවමත් වෙනසක් නැතිව ඉන්නවා.
    මන් හැමතැනදිම දැක්ක දෙයක් තමා උබ පට්ට විදිහට කෙල්ලව වර්නනා කරනවා. අපිටත් කියන්නකො ලව් ස්ටෝරි එක
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මන් හැමතැනදිම දැක්ක දෙයක් තමා උබ පට්ට විදිහට කෙල්ලව වර්නනා කරනවා. අපිටත් කියන්නකො ලව් ස්ටෝරි එක
    f640978ffc9f7e2bdd7fc3fe5cbc7a7e.jpg



    වැඩි දෙයක් නෑ බං වචනයේ පරිසමාප්තියෙන්ම යශෝධරා කෙනෙක්.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    boru ban man danna un, nede un innawa kello bike aran dunna. hybrid car thiyena 30 yrs welath kello nathi. kudu seen walata jail ekata gihinuth awith keli bassana un innawa. bike thiya edagannawath ne. eka ekage hakiyawa bro
     
    • Like
    Reactions: ieannet

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    f640978ffc9f7e2bdd7fc3fe5cbc7a7e.jpg



    වැඩි දෙයක් නෑ බං වචනයේ පරිසමාප්තියෙන්ම යශෝධරා කෙනෙක්.

    පරිස්සම් කර ගනින්
    ආත්ම ගාණකට අත් නොහැරෙන්න ගිවිසුම් ගත වෙයන්
    බුදු සරණයි දෙන්නටම
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    වැල් බයිලා ඔව්වා නම්.
    මගෙ අෆෙයා එකට අවුරුදු 9 ක් වෙන්නත් එනවා.

    බයිසිකලයක් වත් නැති කාලේ ,පර්ස් එකේ රුපියල් 500 ක් වත් නැති කාලෙ හිටපු කෙල්ල තවමත් වෙනසක් නැතිව ඉන්නවා.

    Ubath loke wasanawanthama ganayata watena kollek.
     
    • Like
    Reactions: Roxxy2K

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    උබට පුට් සයිකලයක් වත් නැත්තං එහෙම උබනං ජීවත් වෙන්ඩ එපා උබලා ජීවත් වෙලා වැඩක් නෑ උබලට කෙල්ලො සෙට් වෙන්නෙ නෑ බං.
    Puka tama :lol: :lol:
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඔහොම් කෙල්ලෝ සෙට් වෙනවනම් මොනා කරන්න බැරිද? හැබයි වාහනයක බැස්සම පොඩි සින් එකක් තියෙනවා. ඒත් කොල්ලා දැනගන්න ඕනේ ටොල්ක් කරන්න. නිකන් පොඩි ප්ලස් පො‍යින්ට් එකක් වගේ. ටොල්ක් කරන්න බැරි එකේක් කොච්චර හොද වාහනයකින් බැස්සත් බැරිනම් බැ තමයි. පුලුවන් එකා ‍යාලුවෙක්ගේ වාහනයක් හරි අරගෙන් ගිහින් දාගන්නවා.