1. Candid-B

    Let's think in English ! ඉංග්‍රීසියෙන් හිතමු !

    Hyanaedae is more obsessed with his Lancer car than he is with his wife. Than නොදා හදන්න කල්පනා කරේ. ඒත් බැරි වුණා. 🙁
  2. Candid-B

    Let's think in English ! ඉංග්‍රීසියෙන් හිතමු !

    Please enjoy these humorous questions. 🙂 1. Why don’t skeletons fight each other? 2. Why was the math book sad? 3. Why can’t your nose be 12 inches long? 4. What do you call fake spaghetti? 5. Why did the scarecrow win an award? 🙂
  3. Candid-B

    Let's think in English ! ඉංග්‍රීසියෙන් හිතමු !

    Convert these Sinhala sentences into English🙂 1. මම තාම කන්න පටන් ගත්තේ නෑ. 2. මම තාම හුකන්න පටන් ගත්තේ නෑ. 3. මම තාම විභාගෙට පාඩම් කරන්න පටන් ගත්තේ නෑ. 🤷‍♂️
  4. Candid-B

    සොයා දෙන්න...

    ඩිලාන් නෑනේ බන්. 🤔 JVP එකෙන් ඉස්සුවද දන්නේ නෑ. 😬
  5. Candid-B

    ලීක් විඩියෝ හොයන්න එපා ⚠️️

    පට්ට වේසියෝ දෙන්නා popularity එක ගන්න video leak කරලා. දාර වේස බඩු තමයි. 🤷‍♂️
  6. Candid-B

    බිඳුනු හිත යළි හදා ගන්නද...

    ඔබ‍ට මතක නෑ මට අමතක නෑ.. අපේ බාල විය ඒ.. පිවිතුරු හැඟුමින් ඔබ මා ලං කර.. සමනල් සමය අපේ.. ❤️
  7. Candid-B

    කලුපාට හාවෙක් ඉන්නව

    මරු බන්. ඕකුන් පරිස්සම් කරපන් බල්ලො අල්ලනවා හොඳේ. පූසෝ නම් බයයි. 🙂 කැරට් අලයක් දීපන් බලන්න. අපේ වත්තේ පිනි ජම්බු ගහක් තිබ්බ. ඉස්සර හාවෝ හදන කට්ටිය එනවා කඩන් යන්න. හාවෝ මාර ආසයිලු පිනි ජම්බු කන්න. 🤷‍♂️ ------ Post added on 1731934382
  8. Candid-B

    කලුපාට හාවෙක් ඉන්නව

    හාවෝ මස් කනවද බන්. අදමයි ඇහුවේ. පොටෝ එකක් දාපන්. 🙂
  9. Candid-B

    කෝ නිරංග කොලුව

    රට ගියා. 🤷‍♂️
  10. Candid-B

    කිරියේ like minded සෙට් එක 🚀🚀

    අපි සෙට් වෙලා web සයිට් එකක් හදලා ඒකට අඩ්සෙන්ස් අරන් එන අදායමෙන් දුප්පත් පොඩි අයට ඉගෙනගන්න පොත් අරන්දෙමු. 🙂
  11. Candid-B

    ⁉️😕අනු කානු ඇත්තටම Ai edit වීඩියෝ එකක් ද?

    වෙන්න පුළුවන් 🤷‍♂️ මා බලවත් කරනා සමිඳානන් තුල සියල්ල කළ හැකිය.. නැත මා සිතේ සැකයක් බියක් සමිදෝ බලවතානෝ.. රැක ගන්න අප සමිඳේ.. මුදවා සෑම නපුරෙන්.. මා බලවත් කරනා සමිදානන් තුල සියල්ල කළ හැකිය..🤷‍♂️
  12. Candid-B

    ⁉️😕අනු කානු ඇත්තටම Ai edit වීඩියෝ එකක් ද?

    මම ඉතරයි එළකිරියේ ඕක බලපු නැති එකෙක්ට ඉන්නෙ. අපේ හිත් වලත් රාග ද්වේශ මෝහ තියෙනවා තමයි. ඒ වුණාට මුළු ලෝකයක් කෙලෙස් වලින් පිරෙනකොට දුක හිතෙනවා. :(
  13. Candid-B

    වයස 35 ට වැඩි කාන්තාවන් මේ සදහා යොමු කරන්න

    35ක්‌ නෑ තාම 35දි bump කරන්නම්. 🙂
  14. Candid-B

    අපේ බව්ව ගොඩක් මහත් වෙලා

    අපි ඉස්සර ඉස්කෝලෙදි ඔය සින්දු කෑ ගහල කියනවා. අපේ ඉස්කෝලේ හාමුදුරුවන්ට ඇහිලා මගේ බුරියෙන් අල්ලලා ඇඹරුව. කැරි තට්ටයා. 🙂
  15. Candid-B

    අපේ බව්ව ගොඩක් මහත් වෙලා

    බල්ලාට රජ සැප.. බැල්ලීට හරී දුක.. බල්ලාගේ ඇට දෙක.. බැල්ලීගේ පුක උඩ.. 🙂

    No contents