1. Maui_15

    UNP එක චන්දෙ ඉල්ලන්නේ කොහොමද?

    අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න වගේ මොකක් හරි හදා ගනී :lol::lol::rofl::rofl:
  2. Maui_15

    අගවිනිසුරු නීතිපති විරුද්ධයි

    මේ විහිලු බලද්දි හිතෙනව ඕයි DIG නාලක සිල්වා කරන්න ගිහින් තියෙන්නේ ජාතික මෙහෙවරක් කියලා. :lol::lol:
  3. Maui_15

    පය ලිස්සා වැටීම අසුභ පෙරනිමිත්තක්

    2005 දිත් ඔහොම කිවුවානේද කට්ටිය.පරවියෙක් fan එකක වැදිල මැරුනාම යුද්ධෙන් රටම විනාස වෙයි කියල.
  4. Maui_15

    guess නව ඇමති මණ්ඩලේ

    SB,රෝහිත,මහින්දානන්ද,සරණ ගුනවර්ධන,ජොන්ස්ටන් ටත් ඇමතිකම් ඕනෙමයි. නිශාන්ත මහත්තයා ආයිත් Sri lankan එකට එයිනේ කොහොමත්..අනේ වාසනාවන්..
  5. Maui_15

    ව්‍යවස්ථාවට_අනුව කටයුතු කරන්න

    UNP දිනනවා Thread 1 මතක් උනා ඕයි..:P:P
  6. Maui_15

    UNP දිනනවා

    පුක..නවත්තපන් බන් හිනාව. :lol::lol:
  7. Maui_15

    මහා රාවණා රජතුමා

    ELA...TFS..
  8. Maui_15

    හජ්ජි කියන්නෙ මේකටද...

    බුද්ධාගමට මොනව කිවුවත් හිත රිදෝ ගන්න දෙයක් නෑ.මොකද මිත්යා දුෂ්ටිකයො එදත් බුදුන්ටත් පහර ගැහුව අදත් පහර ගහනවා.බුදුන් වහන්සේ ඒවා සම සිතින් දරාගන්න කිවුව මිසක් උන් එක්ක යුද්ධ කරන්න කිවුවෙ නෑ.මොකද අවිශ්වාස කරන්නන්ගේ බෙල්ලට කඩුව තියලා බලෙන් පිලිගන්වන අගමකින් වැඩක් නෑ කියක උන්වහන්නේ දැනගෙන හිටියා...
  9. Maui_15

    හජ්ජි කියන්නෙ මේකටද...

    බුද්ධ දේශනාවෙන් සමාජයට අගතියක් වෙන්නේ කොහොමද කියල ඔය මහත්තය පොඩ්ඩක් කියනවද?බුද්ධාගම ගැන දන්නේ නැත්නම් මුකුත් නොකිය ඉන්න.
  10. Maui_15

    කෙල්ලගේ /ගෑනිගේ බැටරි කරන්ට්

    මම නම් check කරද්දි anode,cathode දෙකම චෙක් කරනව.:rolleyes::rolleyes:
  11. Maui_15

    Crush එකෙන් අහන්න 💘

    ඕක හරියන්නේ නෑ..:yes::yes:
  12. Maui_15

    උඹලා අහන ඉංග්‍රීසි සිංදු මොනවද?

    Sean Kingston - Beautiful Girls Marc Anthony - You Sang To Me Marc Anthony - When I Dream At Night Enrique Iglesias - Bailando shaggy - it wasnt me Don Omar - Danza Kuduro Jennifer Lopez - On The Floor
  13. Maui_15

    Rooms !

    වැලිගම,කොග්ගල පැත්තේ තියෙන එකක් කියපල්ලා

    No contents