..::[පර්ල්_වරායට පහරදීම(Battle of Pearl Harbor - World War II)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[පර්ල්_වරායට පහරදීම(Battle of Pearl Harbor - World War II)]::..

    cdnudbN.jpg


    කලින් මන් ජපන්නු ගැන ත්‍රෙඩ් එක දාපු වෙලේ ගොඩක් අය කියල තිබුනා ජපන්නු දැන් ඇල් වතුරත් නිවල බොන වගේ ජාතියක් උනාට ඉස්සර සැහෙන්න දරුණු සෙට් එකක් කියල :oo::oo: ඉතින් ඒ ජපන් ජාතියේ එම වෙනස් වීමට ප්‍රධාන හේතුව වන්නේ ඇමරිකාව ජපනුන්ට පරමාණු බෝම්බ දැමීම කියල අපිට කියන්න පුළුවන් :yes::yes: හැබැයි හිරෝෂිමා , නාගසාකි වලට ඇමරිකන්කාරයෝ පරමාණු බෝම්බ දැම්මේ නිකන් නෙමෙයි ඒකට ප්‍රධාන හේතුව උනේ ජපන් නාවික ගුවන් හමුදා (Imperial Japanese Navy Air Service) විසින් Hawaii දුපත් වල පිහිටවා තිබු ඇමරිකානු නාවික හමුදා මුලස්ථානයකට සිදුකල දැවැන්ත පහරදීම :baffled::baffled:

    එක්සත් ජනපදයේ සිට සැතපුම් 2,000 ක් දුරින් සහ ජපානයෙන් සැතපුම් 4,000 ක් පමණ දුරින්ය මෙම Hawaii පිහිටලා තිබුන නිසා කිසිවෙක් බලාපොරොත්තු උනේ නෑ මෙපමණ දුර ඉලක්කයකට ජපානය ඇවිල්ල පහරදීමක් කරයි කියල.:oo::oo::no:

    XyxzJhQ.gif



    මේක සිද්ද වෙලා තියෙන්නේ 1941 දෙසැම්බර් 7 වෙනිදා උදේ වරුවක. මේ පහරදීමට කියල තියෙනේ Battle of Pearl Harbor කියල, මේ ප්‍රහාරය තමයි ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට අවතීර්ණ වන්නට ප්‍රධාන හේතුව උනේ සහ දෙවැනි ලෝක යුද්දයෙන් ජපානය දරුණු ලෙස පරාජය කරන්න හේතු උනේ :yes::yes:

    ජපන් නාවික, ගුවන් ඉහළ පෙලේ නිලධාරීන් මේ මෙහෙයුමට Operation AI, Hawaii Operation කියල කේත නාමයන් යොදාගෙන තිබෙනවා :yes:

    RW9ayeV.jpg

    පර්ල් වරයට පහරදීම ගමන් මග

    ජපන්නු මේ ප්‍රහාරයට මුල පුරලා තියෙන්නේ ඇමරිකාව ඒ දවස් වල චිනේ එක්ක පවත්තපු කිට්ටු සම්බන්දතා නිසා සහ ගිනිකොනදිග ආසියානු මුහුදු කලාපයේ බලය ජපන්නුන්ට අත්පත් කරගැනීම සදහා

    Tōjō Hideki එකල ජපානයේ අග්‍රාමාත්‍යවරයා මේ සටන සදහා අනුමැතිය ලබාදෙනවා, Yamamoto Isoroku ඒකාබද්ධ නාවික හමුදාවේ එකල අණ දෙන නිලධාරී මේ සටන මෙහෙයවනවා.

    xqNOH6O.jpg

    Tōjō Hideki

    54fwQUm.jpg

    Yamamoto Isoroku


    මේ ප්‍රහාරය සදහා ජපානය යොදා ගත් ප්‍රහාරක බලය :baffled::baffled:

    ගුවන් යානා ප්‍රවාහන නෞකා 6ක්
    battleships 2ක්
    heavy cruisers 2ක්
    light cruiser 1ක්
    destroyers 9ක්
    tankers 8ක්
    fleet submarines 23ක්
    midget submarines 5ක්
    aircrafts 414ක්

    මේ ප්‍රහාරය විනාඩි 90ක් පැවතුනා කියල සදහන් වෙන්නේ නමුත් එයින් උන හානිය ඉතා විශාලයි

    W8r4cPz.jpg


    piL11pk.jpg


    IhPHpTd.jpg


    5g7vYtd.jpg


    ප්‍රහාරය සදහා පිටත්ව යන ජපාන ගුවන් යානා

    dfCvyt7.jpg


    aZntIDz.jpg


    PkBLGJB.jpg


    52u9fNf.jpg


    NRhUHD4.jpg


    CUjzAmI.jpg


    7uFAmOp.jpg

    ප්‍රහාරයේදී විනාශ උන ජපාන ගුවන් යානයක්

    4cDntBb.jpg


    ඇමරිකාවේ හවායි යුද කදවුරේ තිබු

    battleships 4ක් සම්පුර්ණයෙන්ම මුහුදුබත් උනා
    battleships 4ක් දැඩි හානි
    ex-battleship 1ක් සම්පුර්ණයෙන්ම මුහුදුබත් උනා
    harbor tug 1ක් සම්පුර්ණයෙන්ම මුහුදුබත් උනා
    cruisers 3ක් දැඩි හානි
    destroyers 3ක් දැඩි හානි
    other ships 3ක් දැඩි හානි
    aircraft 188ක්ස ම්පුර්ණයෙන්ම විනාශ උනා
    aircraft 159ක් අර්ධ හානි

    ඇමරිකානු නාවික භටයන් 2,335ක් මරණයට පත් උනා තවත් 1,143 ක් තුවාල ලබල තියනවා :baffled:

    මේ ප්‍රහාරයේදී ජපානයට සිදුවූ හානිය :rolleyes::rolleyes:

    midget submarines 4ක් සම්පුර්ණයෙන්ම මුහුදුබත් උනා
    midget submarine 1ක් අර්ධ වශයෙන් හානි උනා
    29 aircraft 29ක් විනාශ උනා
    aircraft 74ක් දැඩි හානි
    ජිවිත හානි 64ක් :baffled:


    gfLmClt.jpg


    මේ සියලුම ජයාරූප පසු සංස්කරණ මගින් වර්ණ යොදා ඇති බව සලකන්න

    1962 දී ඇමරිකාව විසින් ඉදි කල arizona memorial කෞතුකාගාරයේ මේ පිළිබද සියලුම විස්තර තියනවා කියල සදහන් වෙන්නේ මේක තියෙන්නේ හවායි දුපත් ලග

    HpMfbXa.jpg


    tedyQgr.jpg



    1970 වසරේ තිරගතවූ Tora! Tora! Tora! සිනමා කෘතියෙන් මේ පිළිබද දල අදහසක් ගන්න පුළුවන් :D:yes:

    elqqoEq.jpg

    IMDB 7.5 :P

    Sources: history.com/topics/world-war-ii/pearl-harbor, britannica.com,businessinsider.com/pearl-harbor-attack

    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif




     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පට්ට ත්‍රෙඩ් එකක් බ්‍රෝ
    11.gif

    ආසාවෙන් කියෙව්වා :rolleyes:
    pearl harbor movie එකත් බලල තියෙනව
    ආයේ බලන්න ආසාවක් ආවා මේක දැක්කම
    ලෝක යුද්ද ගැන කතා තියේ නම් තව දාන්න :cool:
    රේප් දෙන්න බැලූ :no:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,613
    113
    ඉතා වැදගත් ලිපියක්. ස්තුතියි මචං .

    තව දෙයක් කියන්න ඕන . පර්ල් වරායට පහර දීමේ සැලසුමේ සිට සියළු විස්තර දැනගන්න ඕන නං ඒ ගැන ම හදපු නියම ෆිල්ම් එකක් තියෙනවා එකේ නම තමයි Tora, Tora, Tora. මේ ෆිල්ම් එකේ නම හදලා තියෙන්නේ පර්ල් වරායට පහර දෙන්න පිටත් වෙන්න කියලා ජපානයට ලැබෙන සංඥාව ඇසුරින්.ඇමරිකාවේ පර්ල් වරාය වරායේ ආරක්ෂක කටයුතුවල තිබ්බ දුර්වල කම්, ජපන්නු පාවිච්චි කරපු උපාය සහ උපක්‍රම ඒ ෆිල්ම් එකේ නියමෙට පෙන්නල තියනව.

    pearl harbor කියන ෆිල්ම් එක නම් ඒ හැටි වැඩක් නෑ.මොකද ඒක හදලා තියෙන්නේ මෙම පහරදීම පසුබිමට තබා ගෙන ලව් ස්ටෝරියක් ප්‍රධාන තේමාව කර ගෙනයි.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඉතා වැදගත් ලිපියක්. ස්තුතියි මචං .

    තව දෙයක් කියන්න ඕන . පර්ල් වරායට පහර දීමේ සැලසුමේ සිට සියළු විස්තර දැනගන්න ඕන නං ඒ ගැන ම හදපු නියම ෆිල්ම් එකක් තියෙනවා එකේ නම තමයි Tora, Tora, Tora. මේ ෆිල්ම් එකේ නම හදලා තියෙන්නේ පර්ල් වරායට පහර දෙන්න පිටත් වෙන්න කියලා ජපානයට ලැබෙන සංඥාව ඇසුරින්.ඇමරිකාවේ පර්ල් වරාය වරායේ ආරක්ෂක කටයුතුවල තිබ්බ දුර්වල කම්, ජපන්නු පාවිච්චි කරපු උපාය සහ උපක්‍රම ඒ ෆිල්ම් එකේ නියමෙට පෙන්නල තියනව.

    pearl harbor කියන ෆිල්ම් එක නම් ඒ හැටි වැඩක් නෑ.මොකද ඒක හදලා තියෙන්නේ මෙම පහරදීම පසුබිමට තබා ගෙන ලව් ස්ටෝරියක් ප්‍රධාන තේමාව කර ගෙනයි.


    ස්තුතියි මචං අදහස් ටිකට :love: Tora කියනේ ජපන් භාෂාවෙන් tiger කියන එක නේද :D:yes:

    ඔව් උබ හරි ඒ ෆිල්ම් එකේ ලොකු දෙයක් නෑ මන් උබ කියුව එක බලල නෑ බලන්න ඕනේ :yes::yes:

    මන් ත්‍රෙඩ් එක update කල උබ කියුවා Tora, Tora, Tora. film එක දාල :cool::yes:

    +45
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පට්ට ත්‍රෙඩ් එකක් බ්‍රෝ
    11.gif

    ආසාවෙන් කියෙව්වා :rolleyes:
    pearl harbor movie එකත් බලල තියෙනව
    ආයේ බලන්න ආසාවක් ආවා මේක දැක්කම
    ලෝක යුද්ද ගැන කතා තියේ නම් තව දාන්න :cool:
    රේප් දෙන්න බැලූ :no:


    තෑන්ක්ස් මචං :love:

    War Fighter කියුවා Tora! Tora! Tora! එකත් බලන්න :yes::yes:

    එල බන් පුළුවන් විස්තරයක් දාන්නම් ;)

    වටේ යන්නලු බන් උබට දෙන්න :sorry::sorry:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,613
    113

    ස්තුතියි මචං අදහස් ටිකට :love: Tora කියනේ ජපන් භාෂාවෙන් tiger කියන එක නේද :D:yes:

    ඔව් උබ හරි ඒ ෆිල්ම් එකේ ලොකු දෙයක් නෑ මන් උබ කියුව එක බලල නෑ බලන්න ඕනේ :yes::yes:

    මන් ත්‍රෙඩ් එක update කල උබ කියුවා Tora, Tora, Tora. film එක දාල :cool::yes:

    +45


    එළ මචං . ඒ ෆිල්ම් එක බලපන්. උබ අනිවා ආස වෙයි.

    Rep දෙන්න නම් වටේ ගිහින් එන්නලු මචං.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පට්ට ත්‍රෙඩ් එකක් බ්‍රෝ
    11.gif

    ආසාවෙන් කියෙව්වා :rolleyes:
    pearl harbor movie එකත් බලල තියෙනව
    ආයේ බලන්න ආසාවක් ආවා මේක දැක්කම
    ලෝක යුද්ද ගැන කතා තියේ නම් තව දාන්න :cool:
    රේප් දෙන්න බැලූ :no:

    :yes::yes::yes: