ඊයා 🤮 බාත්රූම් වැඩිය හෝදන්න එපා බන්. Dry එකේ තියපන්. බාත්රූම් එකේ wet zone, dry zone වෙන් කරලා නෙමෙයිද හැදුවේ? ටයිල් වල grout ගිහිල්ල ඇති. මම හිතන්නේ ඒවගේ අස්සෙන් තමයි එනවා ඇත්තේ. නැත්තම් water drain එකේ කාණුව කුණු වෙලා ඇති. ඊයා බන් වෙනම ලෙඩක් හැදිලා මැරෙන්නේ ඕකෙක් පුකට රිංගුවොත්. 🤮...