Bump
බාසෙක් එක්ක තමයි නිකමට ප්ලෑන් එක පෙන්නලා කතා කරගන්න වෙන්නේ. මුලිකව වැඩේ පටන් ගන්න සම්පුර්ණ වියදම බලන්නේ නැතුව මුලින්ම foundation දාන්න කීයක් යනවද, ඊටපස්සේ බිත්ති නග්ගන්න වහල ගහන්න කීයක් යනවද අහන්න. මේ කාලේ ගෙයක් හදන්න හෙන වියදම් ඉතින්. Quantity Surveyor කරන අය එළකිරි එකේ ඇති හැබැයි. උන්ට...