1. Candid-B

    දකුනෙ ඈයො ගම්න ආතල් එකක්..

    කෝ අපේ @sanzilla jackcat ? අශ්වයෝ ගහම්න එපා බන්. 🤷‍♂️
  2. Candid-B

    🔴USA Presidential Election - 2024🔴

    අද නේද. එළකිරියේ Dual citizen තියෙන අය ගිහින් චන්දෙ දාලා එන්න. 🙂
  3. Candid-B

    සිංහලු උච්චාරණය කරන ඉංග්‍රීසි වචන මොනවද?

    මගුලක් කියනවා 😄 අඩෝ මම දැකල තියෙනවා ඕක "සිරප්" කියලා ගහල තියෙනවා stirrup නවලා විකුණන්න තියෙන තැන් වල.🤷‍♂️
  4. Candid-B

    ගෑනි ටිපිටිප් හදල

    මට මතක් වුණේ නින්ජා target practicing blades වගේ.
  5. Candid-B

    කලන්තෙයි ### මේක බලල. ලපය ඉවරයි

    නිකන් දැම්මේ බන්. Bump එකක් විදිහට බාර ගනින්. ❤️
  6. Candid-B

    තේරෙන්න තත්පර කීයක් ගියාද? 6

    got 20 seconds maybe. But it looks silly. 🙂 ------ Post added on 1730738175
  7. Candid-B

    english වලින් උගන්නන්ඩ එපා - මොලේ අඩු වෙනවා prof. ගෙවිදු

    Sent by Copilot: ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම කිසිසේත් අවශ්‍ය නොවන බවත් රාවණා පරපුරෙන් පැවත එන සිංහලයන්ට, ඔවුන්ගේ මව්බස සහ සංස්කෘතිය, ගෝලීය සම්බන්ධතා සහ ව්‍යාපාරික අවස්ථා සඳහා සිංහල භාෂාව පමණක් ඉගෙන ගැනීම ඉතා වැදගත් විය හැක. ඔබට තවත් විස්තර හෝ වෙනත් ප්‍රශ්න තිබේ නම්, කරුණාකර කියන්න. 😊
  8. Candid-B

    english වලින් උගන්නන්ඩ එපා - මොලේ අඩු වෙනවා prof. ගෙවිදු

    අපිටම කියලා අනාගතයක් රට ඇතුලේ තිබුනොත් මූ කියන කතාව හරියට හරි. 🙂 ඒත් එහෙම අපේ දෙයක් ගොඩ නගාගෙන නැති නිසා අර වවුලාගේ ගෙදර ගියහම එල්ලිලා ඉන්න ඕන වගේ වැඩක් වෙලා තියෙන්නෙ. 🤷‍♂️
  9. Candid-B

    සිංහලු උච්චාරණය කරන ඉංග්‍රීසි වචන මොනවද?

    මම කියන්නේ මෙහෙම. මේ හරිද බන් 🤷‍♂️ Schedule - සකැඩ්‍(ජු)අල් Vehicle - විහකල් Finance - ෆයිනෑන්ස්
  10. Candid-B

    සිංහලු උච්චාරණය කරන ඉංග්‍රීසි වචන මොනවද?

    අපේ නැන්ද කෙනෙක් හිටියා ඔෂින් මැෂින් කියලා කියන්නේ. 😔
  11. Candid-B

    වැලක් කැපුවා - දැන් අත වෙවුලනවා

    බර වැඩ නොකර ඉඳලා muscles weak වෙලා තියෙන්නෙ. 🤷‍♂️
  12. Candid-B

    ලුණුදෙහි රෙසිපි

    ok I was joking bro. anyway, why would you add sugar to it? I don't think you need to dry them in the sun beforehand to make lunu-dehi. I remember my grandma making it without drying. Just cut lemons into four pieces and stuff them with salt and juat put them in a glass bottle.🤷‍♂️
  13. Candid-B

    ලුණුදෙහි රෙසිපි

    දේවාලෙකින් දෙහි කපලා අයින් කරන ඒවද? ඊයා. 🤮
  14. Candid-B

    දැං මුංගෙ වෙබ්සයිට් එකත් වැඩ නෑ

    සොරි අනුරාධ අපේ server එකේ කරන්ට් ගියා. power backup එකක් නැතුවනෙ දුවන්නේ ඒකයි. සිදුවූ ප්‍රමාද දෝෂයට අපගේ බලවත් කණගාටුව.. @Ceylon Electricity Board
  15. Candid-B

    පූසන්ට අමනුශ්‍ය බලවේග පේනවා කියන කතාව අැත්තද?

    පවු බන් ලොකු හදිස්සියක් තියෙනව උට වහලට නැග ගන්න. වෙන යන්න තැනක් නැතුව ඇති. 🙁
  16. Candid-B

    Post-Workout Mood 🤪🥵🖤

    මට බාත්රූම් එකේ tile pattern එක දැක්කම ocd වගේ එනවා. 😔

    No contents