1. Candid-B

    KDU අනතුර ගැන ප්‍රදේශවාසීන් කියපු දේ..! ළමයින්ගේ ඇස් එල්ලෙනවා, දත් ගැලවිලා...

    ඔච්චර අනතුරක් වෙලා නම් මූ හයියෙන් ගිහින්. 😞
  2. Candid-B

    අඩෝ උඹලගෙ සෙට් එකේ මේ වගේ අය ඉන්නවද?

    පියානෝ ගහන උන් නම් හිටියේ නෑ. 🤷‍♂️
  3. Candid-B

    🔴 එළකිරි නවකතාව- ABCD ප්‍රසංගය

    2024 November 3 - Sunday මීගමුව ඉරිදා පොළෙන් ලාබෙට එළවලුවක් දෙකක් මිළදීගෙන මහා වරුසාවේම බස් නැවතුම්පළට දිව්වේ කටුවාපිටිය බස් රථය අල්ලා ගැනීමටයි. බස් රථ නැවතුමේ ගරා වුටුණු වහලයේ ඉතිරි වූ යකට තහඩුවකට මුවා වී වැස්සෙන් ආවරණය වීමට තැත් කරන මට ඉලෙක්ට්‍රික් බැසුන්නැහේ ගැන දැඩි තරහක් හිතට ආවේ ඔහු...
  4. Candid-B

    මදැයි කතරගම යන්න පාස්පෝට් එක ගන්න හිටියා? 🤪🤣😂

    මාර වැඩක්නෙ එහෙම කියන්න පුළුවන්ද. මිනිස්සු ආතල් එකටයැ පාස්පෝට් ගන්නෙ ? 🤷‍♂️
  5. Candid-B

    😐🗳️ 'කමලා' ඇන්ටි වෙනුවෙන් පෙරට ආ "Chloë Grace Moretz" 😑🗳️

    මම හිතන් හිටියෙ Gay කියන්නෙ කොල්ලො+කොල්ලො කියලා. Lesbian කියන්නේ කෙල්ලො + කෙල්ලො කියලා. මොකද්ද මේ ගෑනු Gay කියන්නේ.
  6. Candid-B

    Endurance (2024) - (Documentary🚢⚓) - RELEASED🔽

    thanks machn supiriyak wage. :love2:
  7. Candid-B

    පව් නේ හොරි හැදිල

    අපි UNP 👉NNN
  8. Candid-B

    🔴USA Presidential Election - 2024🔴

    well I didn't do any research based on statistics. but my mind tells Trump will be the next president of the USA.
  9. Candid-B

    චීනය ත් කෝකටත් ready වෙයි! 😱

    උගේ මූනේ පට්ට relax පාටක් තියෙන්නෙ. 🙂
  10. Candid-B

    🔴 එළකිරි නවකතාව- ABCD ප්‍රසංගය

    සමිඳේ සමිඳේ... මා දිවිය සවිය ඔබ වේ.. සමිඳේ සමිඳේ... මා සරණ සදා ඔබ වේ..❤️
  11. Candid-B

    🔴 එළකිරි නවකතාව- ABCD ප්‍රසංගය

    ජනතා ජෝන් මරු කතාව. උපහරණ අලංකාර දාලා නියමෙට ලියල තියෙනවා. 🤷‍♂️
  12. Candid-B

    ඇග හරහා එලියක් ගියා . ශුද්ධෝත්තමයානන්ගේ බලය ලැබුණා. ලෙඩ සුව උනා

    දෙවිපියාට ප්‍රසංසා වේවා.. ප්‍රසංසා වේවා.. හලේලුයා.. ශුද්ධෝත්තමයානන්ට ප්‍රසංසා වේවා.. ප්‍රසංසා වේවා.. හැලෙලුයා.. මා බලවත් කරනා සමිදානන් හට සියල්ල කල හැකිය..❤️
  13. Candid-B

    කුරුස යුද්ධ සම්බන්ධ කරල හදපු ෆිල්ම් නැද්ද?

    උඹ කුඹුරකට බැහැල නැද්ද මඩ ගොඩේ එරි එරි දුවලා නැද්ද වැටි වැටි? ඉස්සර අපි වෙලේ දුවනවා මඩ ගොඩේ සරුංගල් අරින්න. 😍
  14. Candid-B

    කුරුස යුද්ධ සම්බන්ධ කරල හදපු ෆිල්ම් නැද්ද?

    මාත් ආසයි කුඹුරු වැඩ කරන්න. මේ අදත් හවස ගිහින් කුඹුර හානවා බලන් ඉඳලා ආවේ. ටැට්ටරෙන් තමයි හාන්නේ. පාළු පාරක් මම යාලුවෙක්ගෙ ගෙදර යන ගමන් බයික් එක නවත්තල කුඹුරු හානවා බලන් හිටියා. ඒ කුඹුරේ වී පැහුණාම මම වී කරල් මිටියක් ඉල්ලගන්නවා අපේ ගේ උළුවස්සේ එල්ලන්න. එහෙම ඉල්ලන්න හොඳ නැද්ද බන් නිකන්? 🤷‍♂️
  15. Candid-B

    අනුරාධට කෙලවෙද්දි නෑයො

    හිනස්සල මරන්නද යන්නේ 🙄
  16. Candid-B

    බලු පන්සලක් බන්.

    මම නම් කියන්නේ බල්ලො ඉන්න ඕනේ පන්සලේ තමයි. එතකොට තිරිසන් ආත්මේ ඉවර වෙලා සුගතියට යයිනේ. බල්ලො පන්සලට ගිහින් දාන එක එක අතකට බැලුවම පින් වැඩක්. 🤷‍♂️
  17. Candid-B

    ⭕ අප්‍රිකානු මහාද්වීපය යුරෝපා මහාද්වීපයට දිස්වන්නේ මේ ආකාරයෙනි. 😯😱

    අඩෝ මාරයිනෙ පෝක් සමුද්‍රසන්ධිය 32KM. ඒත් මේක 14KM. ඒත් ලෝක සිතියම් වල මේක පෝක් සමුද්‍රසන්ධියට වඩා හෙන දුරින් ඇඳලා තියෙන්නෙ. 🤷‍♂️ අර thread එක කියවල උඹේ මොළේ කුරොවල් වුණාද? 🤔 ------ Post added on 1730618654
  18. Candid-B

    MR. Dark කියන්නේ මූද?

    අඩෝ ඒ කෙල්ලෙක්ද බන් පිරිමියෙක් වෙලා තියෙන්නෙ? ඉතින් ඇඟේ මයිලුත් තියෙනවනේ. 🤔
  19. Candid-B

    බලු පන්සලක් බන්.

    මම නම් මේ සාදුට respect කරනවා අසරණ සතෙක්ට පිහිට වෙන එකට. දානේ කාල පඩ ඇර ඇර නිදාගන්න හමුදුරුවොන්ට වඩා මේ සාදු උතුම්. අසරණයෙක්ට පිහිට වෙන්න ඕන. ඌට ගලක් ගැහුවොත් පවු සිද්ද වෙනවා නම් ඌට කන්න මොනා හරි දුන්නම පින් සිද්ද වෙන්නත් ඕන(logic). අසරණ සතෙක්ට කන්න දුන්නා කියලා දුගතියේ තිරිසන් ආත්මෙක ඉපදෙනවද...

    No contents