1. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    අඩෝ මට හදිස්සියකට උගස් තියා ගන්න ආදරේ උකස් ගන්න තැනක් කියපල්ලකො :rofl:
  2. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    dan tikak rest karapan ban... ubawa asaneepa wei nidi marala.. :yes::dull:
  3. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    මෙච්චර වෙලා එක පෝස්ට් එකක් වත් නොදා හිටිය මිනිහාගේ පුබුදුවීම දැං කාටත් වැටහේ.. :yes::yes::rolleyes::rofl:
  4. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    :nerd: සෑහේන දරුණු වෙලා රෝගය.. :dull:
  5. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    සුගති පටිපන්නෝ... මුගටි ගෙට පැන්නෝ :rofl:
  6. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    සමකෝනී ත්‍රිකෝණයකි බනී සෝමෙ සයූ අතර... බනි එක මුල්ලක සිටියා සයු තව මුල්ලක සිටියා... නෙත් සතරක පහස ලබා සෝමේ රේඩියෝ කෙරුවා... :yes::yes: :rofl:
  7. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    රම්පෙට පොරි පොකුරු පොකුරු.. මූ අහුඋනා බං කොක්ක වතුරට වැටෙන්නත් කලිං.. උඩ පැනලා ගිල්ලෙ :rofl::rofl:
  8. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    මං බණීට මේක පී එම් කරන්න ඕන :yes::yes::rolleyes::rofl:
  9. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    ජයග්‍රාහී දෙවන බටර් පාර... සයූ අක්කාගේ මායමට බයිලා සෝමේ මාට්ටු වෙයිද ? අද ඇගිලි සලකුනෙන්.. :rofl:
  10. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    බටර් ගාන ලදී... බලමු ප්‍රතිචාර :rolleyes::rolleyes:
  11. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    ලොල්.. ඔවු ඔවු.. සොමෙගෙ බයිලා පාර
  12. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    බලපං බං.. මූ අපි ආවම කථා වත් කලේ නෑ... කෙල්ලෙක් ආවා විතරයි.. :angry: :rofl::rofl: :P
  13. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    :rofl: ලොල්.. සෝමෙ කියනවා.. සයූ අක්කා ආවෙ නැත්තෙ මූ වැඩසටහන කරන නිසාලු.. :rofl::rofl:
  14. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    හපෝ සෝමෙ පැනියා... සයූ අක්කා දැක්කා විතරයි සෝමෙ කථා කරනවා.. :angry::angry:

    No contents