1. Dinushasankalpa

    EK Married Club-3

    ඇත්තටම ඔව්.. දෙන්නම තම තමන්ගේ සුපුරුදු දක්ෂතා වලට පැමිණියේ නෑ.. ප්‍රමානවත් සාධන මට්ටමක් නොතිබුන නිසා ඒ දේනනම ටීම් එකෙන් කැපුනා.. බක්කා නං යන්තං තාම රෑන්කිං වල නො.1 අල්ලං ඉන්නවා.. ඒත් තව කොච්චර කාලෙකටද කියන්න බෑ... මං හිතන්නේ ලෝක කුසලානෙ උනත් පරාද වෙන තත්වයක් තියෙන්නෙ... අයියෝ වෙච්ච දෙයක් නේද...
  2. Dinushasankalpa

    EK Married Club-3

    අහෝ එවන් කාලයක්... :rofl:බක්කා නැති දුකෙං
  3. Dinushasankalpa

    EK Married Club-3

    ගෑනු කියන්නෙ.. අර උඹලගෙ ගෙදර ඉන්න ‍මොඩ්ල් එකේ අයට... මෙයා තාම ගෑණු ළමෙක් :love: උඹට ලෙවල් එක තේරුම් ගන්න බරි නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම.. හරියට ලඹ බිත්ති ටික බැන්දා නං අද ලොක්කා ශිෂ්‍යත්වෙත් ලියලා :yes::rofl: ඔව් දුවෙක් තමයි.. :yes::nerd: එහෙම බෑ.. එයත් ඕනෙ ඔයත් ඕනෙ... කවුරුවත් තරහා කරගෙන...
  4. Dinushasankalpa

    EK Married Club-3

    ලොල්.. අපේ මල්ටි ක්වෝට් බලන්න ඕන නං ලන්තෙට ගිහිං බලපං.. නැත්තං අපේ ගයියා ගෙං අහපංකො.. :rofl: ලන්තෙ සීසන් 2 එකේද කොහෙද පිටු 20ගානක් ක්වෝට් කලා.. :rofl:
  5. Dinushasankalpa

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    නම හරියට කියපංකො .. :baffled: මෙහ්.. දෙතුන් වතාවක් ගීතය ගායනා කලේ මිල්ටන් පෙරේරා මහත්තයා.. :yes: දැං ගායනය ප්‍රියංකර පෙරේරා නේද ? :dull:
  6. Dinushasankalpa

    EK Married Club-3

    :nerd: ඔය ජෙනරේශන් කේ උං උඩ පනින්නෙ එදා මිනිස්සු අමාරුවෙං අමාරුවෙං හොයා ගත්ත දේවල් නිසා :nerd: එකපාරම... අහසිං වැටුනා වගේ කථා කරන්න එපා සහෝ :dull::baffled: :yes:
  7. Dinushasankalpa

    EK Married Club-3

    :yes: පින්තූරේ හැටියට නං අවුරුදු 15-20ක් විතර පරණ ඇති මගෙ හිතේ...
  8. Dinushasankalpa

    EK Married Club-3

    මං අහන්න ගියා විතරයි.. ඩී පී අයි අඩුයි.. සෑහෙන්න පරණ පිටුවක් වගේ... :rolleyes:
  9. Dinushasankalpa

    EK Married Club-3

  10. Dinushasankalpa

    EK Married Club-3

    කකුලුවා ඇදේ ගිහිං අනිත් උංට කෙලිං යන්න කියලා දීලා බෑ :no:
  11. Dinushasankalpa

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    ලොල් .. ඔව්.. තාම එයාලා එන්ටර් වෙලා නෑ නෙහ්.. :rofl::rolleyes::yes:
  12. Dinushasankalpa

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    අද නං දුම්රිය ගමන් කරන්නෙ සාමාන්‍ය වේගයෙන්.. :yes::D;)
  13. Dinushasankalpa

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    මට ඕනෙ සනත් නන්දසිරි මහතා ගයන විකසිත වතකමලේ ගීතය.. එකතු කර ගන්නවා මේ වෙලාවෙ රේඩියෝ අහන හැමදෙනාම .. :D
  14. Dinushasankalpa

    EK Married Club-3

    අපෝ ඌට ඕන තරං මූනවල් තියෙනවා. එකක් ගත්තම ‍මොකො :rofl:
  15. Dinushasankalpa

    EK Married Club-3

    රිදෙන දෙයක් කි‍ව්වෙ නෑ :no:
  16. Dinushasankalpa

    EK Married Club-3

    ඔව් ඔව්.. පේනවා පේනවා.. :baffled: අනේ යකෝ :rofl: මට තව ටික වෙලාවක් කල් දීපංකො.... කල්පනා කරලා බලන්නං..
  17. Dinushasankalpa

    esoft 1ke Diploma 1kak????

    බම්ප් තමයි ..

    No contents