1. Candid-B

    මෙන්න සමාජවාදයේ හෙලුව

    According to Karl Maks time was invented by clock companies.
  2. Candid-B

    මම එලකිරියෙන් යන්න තීරනය කලා.

    ඔන්න ඔහේ ඉඳපන් බන් හතු ටිකක් කාලා. 🤷‍♂️
  3. Candid-B

    ජෙප්පනි හනික වරෙව් - ආර්තික විද්යාව ගැන පොත් කියවලා මේක ගැන හෑලි ලියපන් --> මාස 6කට වරක් පඩි වැඩි කරනවලු යකෝ

    උබ හිතනවද තේරවාදී කියන්නේ හාමුදුරුවො කියන විදිහට ආර්ථිකය හසුරවනව කියලා? පුකේ ඉඳන් පිස්සු වගේ උඹට නම්. 🙄
  4. Candid-B

    ජෙප්පනි හනික වරෙව් - ආර්තික විද්යාව ගැන පොත් කියවලා මේක ගැන හෑලි ලියපන් --> මාස 6කට වරක් පඩි වැඩි කරනවලු යකෝ

    ඇයි බන් මිනිස්සු මේ හිරිකිත නැතුව බොරු කියන්නේ? අපේ රටේ මිනිස්සු මේවා විස්වාස කරන්න තරම් නිවට නිසාද? 🤷‍♂️
  5. Candid-B

    Chande denne Ranilta !

    රනිල්ට ඡන්දෙ දෙනවනම් උබ මොළේ තියෙන එකෙක්. respect :cool:
  6. Candid-B

    From Tv Series (2022)

    Season 3 දැන් යනවා නේද? තාම episode නම් release වෙලා නෑ. 🤷‍♂️ September 22, 2024 Following its success, the show was renewed for a second season, which premiered on April 23, 2023, on MGM+ after its rebranding. In June 2023, the series was renewed for a third season, scheduled to premiere on...
  7. Candid-B

    අනුරාධට බනින්න එපා

    බනින්නෙපා අනුරාධට ගහන්නෙපා.. හාල් මිටක් ඔහු අරගෙන ඇත්තේ.. සෙල්ලම් බත් ඉවීමටයි..🙁
  8. Candid-B

    Office eke inne ada eka kellai...

    චුවා පෙන්නපන් ඒකිට
  9. Candid-B

    ඊයේ රනිල් සජිතගේ සලු පට අහසට ව්සිකලා නේද ?

    බ්‍රේස්ල්ට් දෙනවා කියලා නෙමෙයි කිව්වේ. අතේ බඳින නූල් වෙනුවට බ්‍රේස්ලට් දාන්න පුළුවන්, බුලත්විට වෙනුවට චුවිංගම් කන්න පුළුවන් ආර්ථිකයක් හදනවා කිව්වේ. Volkswagen කතාව Bloomberg magazin එකෙත් දාලා තිබ්බ. ලංකාවේ open කරන්න හදපු එක ඉන්දියාවට ගියා...
  10. Candid-B

    අද 31... කෝ හු#% ගෙන්නනවයි කිව්ව වාහන ??? 😡😡😡

    හිටපන් උබලට කරත්ත ටිකක් තමයි හරියන්නේ. කරත්ත කර්මාන්තශාලාවක් දායි ලපකොටා ආපු ගමන්. 🤷‍♂️
  11. Candid-B

    ඊයේ රනිල් සජිතගේ සලු පට අහසට ව්සිකලා නේද ?

    රනිල් බොරු කියනවා මදි. බොරු කියන එකෙන් ඉස්සරහම ඉන්නෙ ලපකොටයි සජියයි. ලංකාවේ බහුතරය මෝඩයි. රවට්ටන්න පුළුවන් හොඳට බොරුවක් ගහල. ඉතින් රවුම් කරලා වැඩියෙන් බොරු කියන එකා දිනනවා. 🤷‍♂️
  12. Candid-B

    සියළු බැදීම් සංසාරයේ ණය වීමක් හෝ ණය පියවීමක් !

    "අපි ආණ්ඩුව කරොත් බුද්ධාගම ලංකාවෙන් නැති කරනවා" -සුනිල් හඳුන්නෙත්ති කොහොමද වැඩ.. මාලිමාවට චන්දෙ දෙන්න හොඳේ. 😍
  13. Candid-B

    නන්දලාල්ට කට වහගන්නැයි මාලිමාවෙන් දැනුම් දීමක්..

    අඩේ මට reaction දාන්න බෑ බන්. මාව ban කරන්න ලඟයිද කොහෙද. මතක හැටියට ban කරන්න වරදක් කරෙත් නෑ. 🤷‍♂️ spamcheck ජෙප්පෙක්ද කොහෙද. ------ Post added on 1725070423
  14. Candid-B

    කුරියර් සර්විස් එකක් පටන් ගන්න මොනාද ඕන දේවල් මුලින්

    Patan ගන්න business එක register කරන්න ඕන. පස්සේ advertising වලට බැහැලා orders හදාගන්න ඕන.
  15. Candid-B

    නන්දලාල්ට කට වහගන්නැයි මාලිමාවෙන් දැනුම් දීමක්..

    මෝඩ හුකන්නා. රටක ආර්ථිකය කියන්නේ ගෙදරක ආර්ථිකය වගේ කියලා හිතුවද? 🤷‍♂️
  16. Candid-B

    මේ සක්කිලින්ගේ දේශපාලනය කොච්චර තුච්චද බලපන්

    පව් බන් ඇයි හිනා වෙන්නේ ඒ කොල්ලට? 🤷‍♂️
  17. Candid-B

    මොනවා වුනත් මේවා මෙරියන්ස් වගේ කට්ටිය කරන්න හොඳ නෑ

    ටෙලිවිසන් එකේ නිළි කෙනෙක් වගේ.. ටෙක්නිකලර් රූපෙ හරි අගේ.. ඒ වුණාට සුදු නෝනව සුවර් බඳිනවා.. 😍
  18. Candid-B

    නොකියා ගහන පුතානෝ.

    පියානෝට වඳිනවා 🙄
  19. Candid-B

    අනුර ගල්කිස්ස.... සූ ගලා සෙනග පෙන්නන හැටි

    samurai කෙනෙකුත් ඇවිල්ලා.

    No contents