යාළුවොන්ගේ චරිත ලක්ෂණ වැඩිය ගණන් ගන්න එපා බන්. හැමෝම එක වගේ නෑනේ. අවස්ථාවාදී, ඉරිසියාව තියෙන, ඔය එකී නොකී නරක ගති ලක්ෂණ තියෙන උන් ඉන්නවා. හොඳම දේ උන්ගෙන් මොකුත් බලාපොරොත්තු නොවී ආශ්‍රය කිරීම. උදව් කරන්න ඕන අවස්ථා වලදී උන්ගේ චරිත ලක්ෂණ ගැන නොහිත සතුටින් උදවු කරන්න. යාලුවෝ නෙමෙයි අපියි මනස දියුණු...