1. Candid-B

    ඇයි මචං ස්කූටරේ මෙහෙම වෙන්නෙ

    CDI unit එකේ අවුල. 🙂
  2. Candid-B

    ඉංග්‍රීසි වචන මැදින් දැම්මා කියල හසිනිට මෙහෙම කරන ඵක හරි නෑ මොනා උනත්..- පිල් ටී😑

    හසිනි පසිනි ගොරකා පචිනි.. අම්මා ගෙනා මුතු කුඩේ.. අව්වෙන් තිබ්බ වේලුනා.. ගෙට ගත්තා පිච්චුනා.. අම්මේ මගේ බාට දෙකේ නම කියන්නකෝ.. DSI.. 🤷🏿‍♂️
  3. Candid-B

    නංගි අද උදේම ලොකු රෙදි බෑග් එකක් අරන් ගෙදර ආවා

    නංගියේ නංගියේ සුදු ගවුම.. උස්සලා පෙන්නන්නකො කැවුම.. මං පොඩි කාලේ දැක්කට පස්සේ.. දැක්කෙම නෑ කැවුම.. 🤷🏿‍♂️ (මේ කවිය මට නිකන් මතක් වුණ නිසයි කිව්වේ. අනුරාධයයි උගේ නංගියි ගැන කැරි කතා කියන්න මට කිසිම උවමනාවක් නෑ.)
  4. Candid-B

    Calin - කැලීන්

    🤷🏻‍♂️ ➡️ 🧼 ➡️ 🤷🏿‍♂️
  5. Candid-B

    අල මාමා live stream කරලා ගොඩ ගිය හැටි.....

    ලීන්ගේ කිව්වෙ ?:baffled: මම විතරක් නෙමෙයි බන්. රටම පරිහානියට යනවා JVP උන් ආවොත්.
  6. Candid-B

    Pol Buruwo

    ඔහොම තමයි ඕන රටක. Squad එකක් යනව motorcaade එකේ. උබ කියන්නේ president ට පාරේ බස් එකේ යන්න කියලද? එහෙම යන රටවලුත් ඇති. ඒත් ඕනම president කෙනෙක්ගෙ privilege එකක්. ලපකොටා නම් බස් එකේ යයි.
  7. Candid-B

    මම කිව්ව විදියට සේපාල් හීන් නූලෙන් ගහනවා නේ

    ආපෝ මේ රැවුලගේ ඒවා නම් බලන්නේ නෑ. 🤷🏻‍♂️
  8. Candid-B

    Sajith Preamadasa Aathal

    රනිල්ටම දියන්. JVP අවොත් මුස්ලිම් පල්ලි කුඩු කරන කතාවක් තියෙනවා. 🤷🏻‍♂️
  9. Candid-B

    පාස්පෝට් තදබදය තාවකාලිකව විසඳෙයි..⚡

    ඔතන ජෙප්පොත් ගිහින් පෝලිමේ ඉන්නවලු බොරුවට. සුනිල් හඳුන්නෙත්ති යවල තියෙන්නෙ එකාට 2000 ගානේ දීලා. 🙂
  10. Candid-B

    අල මාමා live stream කරලා ගොඩ ගිය හැටි.....

    ලංකාවෙත් පටන් ගනියි දැන්. සිරාවට අල තම්බල ලුනු ටිකකුයි ගම්මිරිස් ටිකකුයි දාලා කෑවත් රසයි නේ. 😍 බඩ පිරෙනවා.
  11. Candid-B

    Sajith Preamadasa Aathal

    උඹලා කාටද දෙන්නේ? රනිල්ටද
  12. Candid-B

    අල මාමා live stream කරලා ගොඩ ගිය හැටි.....

    ඒත් පිරිමි කෙනෙක්ට ඔහොම කතා කරද්දී gay වගේ නේද. 🤔
  13. Candid-B

    මුහුදු නෑම සහ ලාංකිකයෝ

    එක චන්දයක් හරි අඩු වෙනවනේ නේද? 🙁
  14. Candid-B

    Kari ganaya

    bima peralan gahanna ona kari thattayata. mu yako adu gane kisima manussakamak na ne.
  15. Candid-B

    මුහුදු නෑම සහ ලාංකිකයෝ

    උඹට ඔලුව වතුර යට දාන් කොච්චර වෙලා ඉන්න පුලුවන්ද? මට උපරිම තප්ප්පර 50ක්‌ හරි විනාඩියක් හරි විතරයි. 🙁
  16. Candid-B

    කුකුලෙක් හීරිම කෙටීම

    ඔහොම එකක් වුණා බන් මේ පැත්තේ පොඩි එකෙක්ට. අපි ඉස්සර සෙල්ලම් කරද්දී ඒ ගෙදර කොල්ලො දෙන්නෙක් ඉන්නවා. කට්ටියම එහෙ තමයි set වෙන්නේ. ඒ ගෙදර පොඩි එකා හෙළුවෙන් එළියට බැස්සා. කුකුලෙක් කෙටුව බිජ්ජට තුවාල වෙන්න. පස්සේ ඉස්පිරිතාලේ අරන් ගියාද කොහෙද. 😄 ඉස්සර මාර බයයි කුකුල්ලු කොටන්න පස්සෙන් එළවන් එනකොට...
  17. Candid-B

    මුහුදු නෑම සහ ලාංකිකයෝ

    අඩෝ මටත් පීනන්න පුරුදු කරපංකෝ. උබට පින්සිද්ද වෙනවා. මම වතුරට මාර බයයි. වෙන ඕන එකක්. මම වතුරේදී හුස්ම අල්ලනවනේ බන්. පට්ට බයක් තියෙන්නෙ. මම මොකද්ද කරන්න ඕන පීනන්න පුරුදු වෙන්න නම්. 🤷🏻‍♂️

    No contents