1. Dinushasankalpa

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    mama awo :D විල්ලුද පුංචි දෙපා සින්දුව දෙන්න.. ජෝතිපාල මහත්තයාගෙ.. වෙනසකටත් එක්ක :rofl:
  2. Dinushasankalpa

    විදුලිය

    Thanks machanla :D
  3. Dinushasankalpa

    සද නෑ..සැගවිලා.....

    ස්තූතියි
  4. Dinushasankalpa

    හායි ඇගී.. දැක්ක කල්.. කොහොමද ?:dull:

    හායි ඇගී.. දැක්ක කල්.. කොහොමද ?:dull:
  5. Dinushasankalpa

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    අද රෑට ඉස්පෙසොල් ඝාන්ටාර ක්‍රමයට සැකසූ මොල්ලි දෙකේ ඔටුමස්.. :yes::yes:
  6. Dinushasankalpa

    [IMG]:love:

    [IMG]:love:
  7. Dinushasankalpa

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :rolleyes: :D මං වෝල් එකට ගිය වෙලාවෙ යන්තං දැක්කෙ
  8. Dinushasankalpa

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    සුභ උපන්දිනක්.. අද අපේ ආදරණීය සයෝ සහෝදරියගේ උපන්දිනය.. ඉතිං මං මේක අවස්ථාවක් කර ගන්නවා එයාට සුභපතන්න .... :love: මල් මල් පිපිලා පරිසරය පුරා නව සුවඳක් විහිදෙනවා මල්ලිලා නංගිලා අයියල අක්කල තුටු සිතකින් පසු වෙනවා... එන්න එන්න දැන් සුභ පතන්න අප සැමදෙන එකතු වෙලා... සුභ උපන්දිනක් වේවා...
  9. Dinushasankalpa

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    THANKS... ශෝ එක හොදට කරගෙන යන්න සුභ පතනවා... හැම දෙනාටම උද්යෝගිමත් සුභම සුභ සතියක් ප්‍රාර්ථනා කරනවා... අපි ගියා.. සුභ රාත්‍රියක් හැමෝටම :D
  10. Dinushasankalpa

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    හා එහෙනං.. තියෙන සින්දුවකට මාවත් එකතු කර ගනිල්ලා.. :dull:
  11. Dinushasankalpa

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :oo: tawa beepan :angry: :yes: Arash - Temptation
  12. Dinushasankalpa

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කතර රත් වෙලයි රස්නය දැනෙන්නේ... උපන් දිනෙත් හොරටම පහු කරන්නේ දුකයි සැපයි කියලා නෑ බලන්නේ... කසිප්පුවත් ගහලයි මූ නැහෙන්නේ.. :oo:
  13. Dinushasankalpa

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මටත් සින්දුවක් දීපල්ලකො... :rofl: ලාවට නැගලා යන එකක්.. :dull:
  14. Dinushasankalpa

    EK Married Club-2

    :rolleyes:
  15. Dinushasankalpa

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    :yes: නාකි විසේ නොවෑ... :rofl: මං යනවා මචං... මගෙ සින්දුව දුන්නොත් උඹ අහලා තෑන්කූ කියපං.. :yes:;) සුභ රාත්‍රියක් හැමෝටම.. ජය වේවා...
  16. Dinushasankalpa

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    :baffled: අන්න අරයා සමා වෙන්න කියලත් කිව්වා...:baffled:
  17. Dinushasankalpa

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    රජයේ නිවාඩු දින.. ඉරිදා සෙනසුරාදා අත ඇරියම වෙන්න ඇති :frown::angry:

    No contents