:rolleyes: :yes:
විකිලීක්ස් මහතා විසින් දෙවන වරට ආරම්භ කරන ලද මෙම බැදපු එවුන්ගේ සහ බදින ගමනින් සිටින උන්ගේ සංසදය නිසල සීත සුනිල් දිය ගගුලක් ලෙසින් දිනෙන් දින පියකරුව ගලා යමින් පැවතුනු සමයක, බස් රත්නේ නම් වෞර නිඝන්ඨයෙකු ගේ නොවටිනා විසිළු තැතක් දුර දිග යාමෙන් ලදබොලද,සුරූපී, පියකරු.. සියුමැලි...