1. Candid-B

    මේ Electric හිරමනේ හොඳයිද?

    REGNIS කියන්නේ SINGER එකේ අනික් පැත්ත නේද බන්. 🤔
  2. Candid-B

    බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නැති TV Series

    හොල්මන් තියෙනවා. ඒත් horror නෙමෙයි. Mystery එකක්. 🙂
  3. Candid-B

    එලකිරි වටපඩයා

    ඒක මතක්‌ වුණ නිසා තමයි උඹේ නම දැම්මේ.🤷🏻‍♂️
  4. Candid-B

    එලකිරි වටපඩයා

    @AnuradhaRa 🙂
  5. Candid-B

    මේ වගේ පොරක්වද බං උබලා ජනාධිපති කරන්න වලි කන්නෙ 😂

    හාමුදුරුවන්ගේ ඔලුවට වක් කරන්න තිබ්බේ. 🙂
  6. Candid-B

    රනිලා හාමුදුරු නමකගෙ හෑන්ඩ් ශේක් කරලද

    හාමුදුරුවො හරිනම් පුටුවෙන් නැගිටින්න ඕන රාජ්‍ය නායකයා එනකොට. කැරි තට්ටයො 🤷🏻‍♂️
  7. Candid-B

    බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නැති TV Series

    සිරාවට හොඳේ. කතාව බලන්න plot season episode 1 එකේ ඉඳලා හෙනම suspense ගතියක් එනවා. පරිසරය වටපිටාව මරු. :love2: season 3 එක කොහොමද දන්නෙ නෑ. තාම pirate දාල නෑ.
  8. Candid-B

    මේ අර වයරිං බාස් මට පොඩි වැඩක් පුලුවන්ද කියල ඇහුව

    අල්ලපු ගෙදර ලිඳ ළඟ කවර් වෙන්න එකක් දාන්න කියපන්. 🙂
  9. Candid-B

    කැබිනට් එක අඩුම මොන ආන්ඩුවක් ආවමද ?

    හදන ලීය අනුව ඉතින් එක එක ගණන් බන්. තේක්ක වලින් සමහරු හදනවා ටිකක් ගණන්. හදනවා නම් තේක්ක එකක් හදපන්. 😍
  10. Candid-B

    සුහදශීලී ආමන්ත්‍රණය NPP?

    ප්‍රිය මහත්මයාණෙනි, ඔබගේ දෙහි වීදුරුව ලෑස්තියි. 🥛
  11. Candid-B

    BYD opens 1st store in Sri Lanka, brings in new model..⚡

    mama baluwa bn BYD suv ekak wathure yanawa. pattama technology. kohomath issarahata enne EV technology eka thamayi. wela thiyenne minissu combustion walin EV walata maaru wenna bayayi
  12. Candid-B

    රැකියා විරහිත උපාධිරින්ට සොප්ට්වෙයාර්(TM) ඉන්ජිනයර් ජොබ් - අනුර - සජියා පරාදයි මුගේ ජොක්ස් වලට

    අද පෝය කියල දැන ගත්තේ හරියටම 5:15 ට පන්සලේ මහ හයියෙන් දාලා තියෙන loudspeaker එකෙන්. 😔
  13. Candid-B

    රැකියා විරහිත උපාධිරින්ට සොප්ට්වෙයාර්(TM) ඉන්ජිනයර් ජොබ් - අනුර - සජියා පරාදයි මුගේ ජොක්ස් වලට

    කෙල වුණේ පෙට්රෝල් පෝලිම් ගෑස් පෝලිම් තියෙනකොටනේ බන්. ඒවා මතක නැද්ද. මේ මිනිහා තමයි ගිලෙන්න යන නැව බේර ගත්තේ. උබලට මතක නෑ. ලපකොටාගේ කයියයි පඩ ගඳයි විතරයි. 🙂
  14. Candid-B

    රැකියා විරහිත උපාධිරින්ට සොප්ට්වෙයාර්(TM) ඉන්ජිනයර් ජොබ් - අනුර - සජියා පරාදයි මුගේ ජොක්ස් වලට

    උදේ පාන්දර දෙහි බොන්න පුලුවන්ද බන්. 😄 කෝ උබ අද සිල් ගම්න යන්නේ නැද්ද. 🤷🏻‍♂️
  15. Candid-B

    රැකියා විරහිත උපාධිරින්ට සොප්ට්වෙයාර්(TM) ඉන්ජිනයර් ජොබ් - අනුර - සජියා පරාදයි මුගේ ජොක්ස් වලට

    මූ කියන ඒවා ගණන් ගන්න එපා බන්. පච ගහල පච ප්‍රසිදන්ට් වෙන්න යන්නේ. හැබැයි එහෙම පච ගහලා කරුමෙට හරි මූ ජනාධිපති වෙලා මිනිස්සු රැවට්ටුවොත් මිනිස්සු මුගේ කැහුත්ත කනව. මරලම තමයි පස්ස බලන්නේ. 🤷🏻‍♂️
  16. Candid-B

    චයිනා ඉන්දියන් බෝඩරේ...🤗🕊️

    එහා පැත්තට චූ කරොත්? 🤔
  17. Candid-B

    පිලියන්දල අවට තියෙන ලමා නිවාස ටික කියපල්ල, ගැහැනු ළමයි විතරක් ඉන්න එකක් නම් වඩා හොදයි

    ඇයි ගෑණු ළමයි ඉන්න තැනකට විතරක්? පොඩි අයට ඒවා බලන්න එපා බන්. ඔක්කොම දරුවෝ. 😍
  18. Candid-B

    කටහඩ වෙනස් කරල කතා කරන්න පුලුවන් ඇප් තියෙනව බොලං?

    Helium ටිකක් inhale කරලා කතා කරපන්. App ඕනේ නෑ.🤷🏻‍♂️

    No contents