මරු බන්. ඒක වෙනම ආතල් එකක්. 🙂
මට මාර වැඩක් වුණා. මම නිදාගෙන ඉන්නවා මම හීනෙන් දැක්කා. මාර වැඩේ කියන්නේ මට ඇස් දෙක අරින්න අරින්න හදනවා නින්දෙන්. ඇස් දෙක අරින්න බෑ. පස්සේ මම දැඟලුව වගේ දැනුනා. හීනේ ඇතුලේ මම ඇහැරිලා ඒත් ඇත්තට මම නිදි. මාර disturbing scene එකක් තමයි ඒක.
------ Post added on 1723650139