1. Candid-B

    ඇන්ටි කෙනෙක් නිසා.....

    මට නම් අර උඩ දාලා තියෙන anime image එක දැක්කත් නගිනවා. පට්ට sensitive. 🙂
  2. Candid-B

    Bangladesh and Ranil

    පට්ටම professional + diplomatic බන්.
  3. Candid-B

    Bangladesh and Ranil

    අනිවා. අද දැක්කද රනිල් මාධ්‍ය සාකාච්චාවක් තියලා ඒකෙ වාසිය ගත්තා. රනිල් ස්වාධීනව ඉල්ලන එක හොඳ දෙයක්. නැත්තම් හොරු රැළත් ඇවිත් හේත්තු වෙලා රනිල්ට අරින්න හැදුවෙ. රනිල් මොළ කාරයා. පට්ට smart සහ matured. :love2:
  4. Candid-B

    උඹල ආස නැද්ද බං නමිනං කන්න. පොළේවත් නෑනෙ බං

    අනේ මන්දා බන්. මාර සීන් එකක් තමයි. අපේ ඉස්සර ගහක් තිබ්බා. අපි වටේ හාරලා ගහවටේ වතුර පිරිලා තිබ්බා. ඒ වතුර වල තාම අර photographic memory එකක් විදිහට ඔළුවෙ තියෙනවා. ගහ කපලා දැම්මා අපේ තාප්පෙ බඳින්න. මරු ලුණුත් එක්ක කද්දි.
  5. Candid-B

    Primary School Math Problem

    උබ හරි. මම නිවැරදියි. හරි වචනේ ඕක තමයි. :-)
  6. Candid-B

    Primary School Math Problem

    ඊයා බන් මුන් යූටියුබ් වීඩියෝත් බලලා. :-( ඇටේ තලන්න ඕන.
  7. Candid-B

    Primary School Math Problem

    ඔව් බන්. අල්ගෙබ්රා නොහොත් වීජ ගණිතය. 🤷‍♂️
  8. Candid-B

    Primary School Math Problem

    අල්ගෙබ්රා දැනුමක් නැත්තම් කොටුවෙයි බොලෙයි බර 6KGයි නම් පළවෙනි තරාදියෙන් කොටු දෙකයි බෝල දෙකයි ගන්නවා. ඒ කියන්නෙ 12KGක් එතකොට තනි බෝලයක් ඉතිරි වෙනවා. එතකොට බොලෙ බර 2KG. කොටුවෙ බර 4KG 🤷‍♂️
  9. Candid-B

    කන්නන්ගරේ සංගීත ඒකකයට සිසුවෙක් ගිනි තියලා

    උබලා ඉස්කෝලෙ රතිඥ්ඤා ටයිමින් තියලා පත්තු කරලා තියෙනවද ? මම නම් තියෙනවා. රැස්වීම පටන්ගන්න හෝල් එකේ බිත්තියක් අස්සෙ හඳුන්කූරක රතිඥ්ඥෙ වෙඩි නූල අමුනලා තිබ්බා. හඳුන්කූර පත්තු වෙලා ඉවරවෙද්දි වෙඩි නූලට ගිණි ඇවිලෙනවා. පුපුරණවා ඔක්කොම උඩ යනවා. පට්ට බන් ඒ ආතල් එක. 🤷‍♂️
  10. Candid-B

    උඹල ආස නැද්ද බං නමිනං කන්න. පොළේවත් නෑනෙ බං

    දැකිය හැකි වේ. සාරවත්ව වැඩුණු ගසක වර්ෂ පහක් ගතවීමෙන් මල් ... Missing: පොළව ‎යට Italiano Pizza piliyandala | Facebook Facebook · Italiano Pizza piliyandala 30+ reactions · 3 years ago සමහර වෙලාවට පොළව මට්ටමෙන් යට පස් අස්සෙත් ගෙඩි ‌තිබිලා හමු වෙලා ‌තියෙනවා. ඉදුනම පැණි රසත් ඇඹුලත් අතර මිශ්‍ර...
  11. Candid-B

    උඹල ආස නැද්ද බං නමිනං කන්න. පොළේවත් නෑනෙ බං

    උබ විස්වාස කරන එකක් නෑ කිව්වට. ඔය නමිනං ගහ මුළ පොළව යටත් හැදෙනවා. ටිකක් හාරලා බලපන් ගහ මුල. උබ හිතයි පස් නිසා මොකක් හරි වෙලා ඇති කියලා. නෑ මොකුත් වෙන්නෙ නෑ ගෙඩියට. මං කියනවට හාරලා බලපන්. අපේ ගෙදර ගහක් තිබ්බා. පොළව යට හැදෙන්නෙ. ගහේ කඳෙත් එනවා.
  12. Candid-B

    දිව දාන්න උනානේ

    අඩෝ ඔක්කොම එක නූලක වැල කතා ලියල හොඳම එක තේරුවා නම් මරු නේ. 🤷🏻‍♂️
  13. Candid-B

    දිව දාන්න උනානේ

    පයිය නැග්ගා™
  14. Candid-B

    බඩේ ඉන්න පොඩි එකාට ඖලක් නැද්ද මෙහෙම කරද්දි ?

    ළමයා පොක් ගාලා කිම්බෙන් පනියිද ද දන්නේ නෑ බර වැඩියි කියලා. 😔
  15. Candid-B

    මුළු රටම එක මිටට නාමල්ට

    එක මිටට දර මිටියට.
  16. Candid-B

    ලාල්කාන්ත ගේ NPP Sysytem එක බංගලාදේශයේ පටන් අරන්

    ජෙප්පොන්ගෙ මයින්ඩ් සෙට් එක. ලාල්කාන්ත වගේ උන්ට අධිකරණ ඇමති, සුනිලට මුදල් ඇමති එහෙම හම්බුණාම අර පිස්සට කඩුව දුන්නා වගේ තියෙයි. :rofl:
  17. Candid-B

    බංගලාදේශයේ පාරේ නඩු අසා එසැනින් දඬුවම්.. ඝාතනය කර කකුල්වලින් ගුවන් පාලම්වල එල්ලති..📛⚡

    සමාජ වෛරය බන්. තමුන්ට අනිත් එකාට වඩා දේවල් ලබා ගන්න බැරි වුණාම අනිත් එකාගෙ තියෙන දේවල් බලේන් හරි ලබා ගන්න නැත්තම් ඒව විනාස කරන්න තියෙන ආසාව. අනිත් උනුත් තමුන්ගෙ මට්ටමට ඇදලා විනාස කරන අපේක්ෂාව. JVP අය තමයි ඔන්න ඔය කියන කොට්ටාසයේ ඉන්නේ. ඉරිසියාව, වෛරය... :nerd:

    No contents