ආහ් පොඩි ස්ටෝරි එකක් මතක් වුණා. අපේ නෑදෑ අංකල් කෙනෙක් කියනවා හෙණ ගහන නිසාලු මල් ගස් වල මල් වල පාට වැටෙන්නෙ. මම කිව්වා අනේ පල හුත්තො යන්න බොරු නොකිය කියල. අඩෝ දැන් මම ගූගල් කරලා බැලුවා. ඌ කියපු එක ටිකක් දුරට හරිනේ බන්. :baffled: මට සමාව ගන්නත් හිතෙනවා.
“Lightning actually helps plants to grow,”...