Silo මොනාද බන් ? බලලා නෑනේ. wayward pines se1 බැලුවා. මුල් ටික හෙන thriller and curious වුණත් අන්තිම epi මහ විකාරයක් වෙනවා. අඩෝ silo පට්ට වගේ බන්. මේ දැන් trailer බැලුවා. :love2:
ආපෝ lost බලන්න ගත්තා බන්. season 6ක් නේ. බඩ වැල වගේ. මට බලන්න හිතෙන්නෙ නෑ. කතාව හොඳ ඇති.
------ Post added on...