:baffled: :frown::frown: :nerd: :frown:
:oo::oo:
දෙයියෝ සාක්කි.. (දිනපතා පත්‍රය)
තම ස්වාමිපුරුශයා අන්තර්ජාලය ඔස්සේ අන් අගනුන් සමග පෙම් කෙළින සැටි දුටු එක්තරා බිරිදක් කළ අපූරු ක්‍රියාවක් කඩුවෙල ප්‍රදේශයෙන් වාර්ථා වේ.
ඔහු ප්‍රදේශයේ කෝටිපතියෙකි. පුද්ගලික බස් රථ කිහිපයක් හා පරිඝනක වෙළෙදසැල්...