1. Dinushasankalpa

    Let's select a Entry level DSLR Camera .

    maxxa thread bookmarked
  2. Dinushasankalpa

    EK Married Club-2

    තව සතියකින් විතර කට ඔය වගේම වෙයි.. සමහර විට.. :rofl::lol:
  3. Dinushasankalpa

    EK Married Club-2

    මං දන්නවා .... :P:P
  4. Dinushasankalpa

    EK Married Club-2

    අනේ නෑ ... උඹේ කඩේ ඕපනිං එකට නං එන්න වෙන්නෙ නෑ... ඒත් පස්සෙ හරි එන්නං... සෙනසුරාදා ඉරිදා මොකුත් නැද්ද වැඩ ? :rolleyes:
  5. Dinushasankalpa

    EK Married Club-2

    :rofl: :D බැලුවද ඔක්කොම ?
  6. Dinushasankalpa

    EK Married Club-2

    බස් රත්නෙ වෙන්න බෑ.. එයා බැදපු මනුස්සයෙක් නෙව...
  7. Dinushasankalpa

    EK Married Club-2

    මං කොහොමත් සිල් ගන්නෙ නෑ බං.. :D පන්සල් යන්නෙ ආච්චිව එක්කං යන්න ඕන නිසා
  8. Dinushasankalpa

    EK Married Club-2

    6 සදුදා නේ.. :baffled: සෙනසුරාදාට එන්න බැරිද ? :dull: මට නිවාඩු එදා විතරයි :(
  9. Dinushasankalpa

    EK Married Club-2

    :lol::lol::lol: :rofl: මෙහ් නිකිනි පොය දැක්කද ? :nerd:
  10. Dinushasankalpa

    EK Married Club-2

    මං ස්ටෝරි එකයි සින්දුවයි හදාගෙනම ඉල්ල ගන්න ඕන... :P සතියකට විතර ඉස්පිරිතාලෙ ඉන්ඩ සෙට් කලාම ඇති නෙහ් ? :rofl: අයියෝ සල්ලි :lol:
  11. Dinushasankalpa

    EK Married Club-2

    කෝටිපති ව්‍යාපාරිකයා අසම්මත ආලයකිං අන්ධවී දේපල සියල්ල පෙම්වතියට පැවරීම නිසා විවාහක බිරිද කුපිත වෙයි... !:rofl:
  12. Dinushasankalpa

    EK Married Club-2

    හා... :rofl:
  13. Dinushasankalpa

    EK Married Club-2

    අපිට පිස්සු නෑ... උඹ ආලයෙං පීචං වෙලා.. :oo:
  14. Dinushasankalpa

    EK Married Club-2

    අක්කගෙ නම දනිමි..... ඊමේල් එක හෝ ස්කයිප් අයි ඩී එක වැනි යමක් සොයාගන්න ඕන... පොඩි කථාවක් කියන්න තියෙනවා... :lol:
  15. Dinushasankalpa

    EK Married Club-2

    හම්මෝ... මාර අනුකම්පාව... :angry:
  16. Dinushasankalpa

    EK Married Club-2

    අහ්... ඩයරිය.... :lol:
  17. Dinushasankalpa

    EK Married Club-2

    නෑ... :D එල එල.. මොසී ගැන එහෙම දන්නෙ නැතුව ඇති... හුටපට ඔක්කොම කියලා හොද සාහිත්‍යමය නිර්මාණයක් කරලා යවන්න ඕනෙ.. :rofl:
  18. Dinushasankalpa

    EK Married Club-2

    cbiBAoSvRqA
  19. Dinushasankalpa

    EK Married Club-2

    http://www.elakiri.com/forum/showthread.php?t=1467330 මෙන්න අලුත් සින්දුවක්...:):) මෙන්න අලුත් සින්දුවක්...:):) මෙන්න අලුත් සින්දුවක්...:):)

    No contents