මම නම් කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ atom එකක්. අපි පෘතුවිය කියන electron එක උඩ ඉන්නෙ. ඒ කියන්නේ අපිට වඩා තවත් ලොකු ජීවීන් ඉන්නවා. කොච්චර ලොකුද කියනවා නම් අපේ planetary system එක තියෙන්නෙ ඒ ලොකු ජීවියෙකුගේ සෙරෙප්පුවේ අඩියේ. අපේ planetary system එකේ පැවැත්ම තියෙන්නෙ ඒ ලොකු ජීවියා අඩිය උස්සල...