1. Candid-B

    පාඩම් කරන්න ඉගෙනගත්තේ කොහොමද

    මම ඉස්සර studies කරද්දි මෙන්න මේක තමයි දාන්නෙ. සින්දු දාන්න එපා. නිකන් music විතරක් තියෙන ඒවා දාන්න. සින්දු දැම්මම study කරද්දි distract වෙනවා. මේ music එක අහල බලන්න. දැන් වුණත් මම මොකක් හරි වැඩක් කරද්දි මේ මියුසික් එක තමයි අහන්නෙ.
  2. Candid-B

    පාඩම් කරන්න ඉගෙනගත්තේ කොහොමද

    target එකක් නැති කම. monitor එක ඉස්සරහා ගහපන්. "කම්මැළියා දුප්පත් වේ" කියලා. උබ ආස inspirational quotes ටිකක් ගහපන්. කාමරේ වෙනස් කරපන්. ඇඳ තියෙන තැන, උබේ කම්පියුටර් ටේබල් එක තියෙන තැන වෙනස් කරපන්. උබට පුළුවන් බැරි නෑ. මනස නිරෝගීව තියා ගනින්. කාමරේ හොඳට වාතාශ්‍රය තියෙන්න ඕන. පිරිසිඳුව පිළිවෙළකට...
  3. Candid-B

    පාඩම් කරන්න ඉගෙනගත්තේ කොහොමද

    ඕක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මචන්. උබ උබේ හිතම තේරුම් ගන්න ඕන. පාඩම් කරන්න බෑ කියන්නෙ උබේ හිත එක්කො කම්මැළියි. නැත්තම් කලබලයි ව්‍යාකූලයි. ඇස් දෙක පියන් හිතපන් නිකන් භාවනාවක් වගේ. භාවනා කරන්න යන්න එපා. මුලින්ම කරන දේට ආස වෙන විදිහට හිතන්න ගනින්. positive thinking is the key. :-)
  4. Candid-B

    Once Human ගහන්නෙ කවුද?

    minecraft ගහනවද ? සිරාවට ?
  5. Candid-B

    මුලින්ම බලපු වැල වරක මදුල

    අඩෝ සුන්දර මතක මතක් වෙද්දි කාලකන්නි ජීවිත කියන්නෙ ඇයි. කාලකන්නි ජීවිත වෙන්නෙ තමුන් කරන වැඩ වලින්. think positive bro. you are not a wretch.
  6. Candid-B

    අන්න බංගලි කෙල ගන්නවා

    පවු මචන්. 🙁
  7. Candid-B

    ඒ පැත්තේ බල්ලට මේ පැත්තට යන්න බෑ කියූ මෝඩ අනුර Sulfuric විහිලු කරද්දී Construction of Port Access Elevated Highway is nearing completion

    හයිවේ හදන්නේ ඇඹුල් තියල් ගෙනියන්නද කියපු කැරි ලපකොටාගෙ ඇට දෙක උඩින් road roller එකක් යවන්න ඕන. 🙄
  8. Candid-B

    බංගලාදේශයේ අන්තර්ජාලය හොග් ගලා නවත්තයි

    මේ උබ අර තාරකයා කියන ඒවා ගණන් ගන්න එපා හොඳේ. උබව අවුස්සන්න කියන්නේ ඔය. උඹේ පස්සෙන්ම ඇවිල්ල බනින්නේ උඹට ගොඩාආආආක් ආදරේ අය. ❤️
  9. Candid-B

    ඉන්දියාව ලංකාවට ණය දීම අත්හිටුවයි

    Bangladesh please stop all the violence in the name of humanity. Try to solve your problems through dialogue, not violence. Love from Sri Lanka. 🇱🇰❤️🇧🇩
  10. Candid-B

    බංගලාදේශයේ අන්තර්ජාලය හොග් ගලා නවත්තයි

    Bangladesh please stop all the violence in the name of humanity. Try to solve your problems through dialogue, not violence. Love from Sri Lanka🇧🇩❤️🇱🇰
  11. Candid-B

    අවුරුදු ගානක ඉඳන් මගේ බඩේ දකුණු පැත්ත ඉදිමෙනවා

    මේකෙ පකවල් දාන්නේ නැතුව හෙටම ගිහින් පෙන්නපන්. ගෑස්ට්‍රිටීස් වලටත් බඩ පුරෝ දානවා. පඩ යන සීන් එහෙමත් තියේද? කොහොමත් alcohol ගන්න එපා. හෙට පලයන් පෙන්නන්න.
  12. Candid-B

    මාසෙකට ටැක්ස් වදින ජොබ් එකක්, ආස නම් එන්න

    එහෙම අවුලක් නෑ බන් ෆුල් කිට ගහල වුණත් නගින්න පුළුවන්. සපත්තු දෙක ගහ යට තියලා මේස් දෙක පිටින් නැගපන්. නැත්තම් ලෙස්සනවා. 🙂
  13. Candid-B

    Questions මේ සුන්දර තරුණියන් අතරින් ඔබේ මනාපය කාටද?

    උඹට නම් අත්දැකීම් තියෙනවා වගේ නේ. 🙂
  14. Candid-B

    ඇයි බං දෙවෙනි කාචෙ දානකොට අම්මට ටිකක් රිදුණෙ

    මා ආදරනීය මගේ අම්මා වෙතටයි.. මේ ලියන්නේ ආරක්ෂක ලැට් එකේ සිටයි..
  15. Candid-B

    https://www.baiscope.lk/ එකට කෙල වී ඇත

    සබ් වලට සල්ලි දෙනවද බන්? 🤔
  16. Candid-B

    neepesalaitaaasaakoodavaasamveesam

    මේමොකද්දබන්ටයිටල්එකටදාලතියෙන්නෙ
  17. Candid-B

    ප්ලීස් අවධානය දෙන්න

    වට්ටි අම්මා කෙනෙක් ❤️

    No contents