මගුලක් කියනවා උඹත්. උගේ බයිසිකල් සේල් එක තිබ්බේ බොල්ගොඩ ගඟ පාස් කරලා යද්දි. මල්පොච්චි කඩේට ඉස්සරහ. ගෙවල් අළුබෝමුල්ලේ වෙන්න ඇති. හැබැයි සලිඳු ඉස්සර මගේ හොඳ බොක්කක්. ඌ ඉස්සර අහිංසකයි බන්. මොකක් වුණාද මන්දා උට. උබ රන්ජන් ව දන්නවද? කුඩු බිස්නස් කරන්නේ ගඟ පාරේ ඉන්නෙ. ඌත් මලප්පොච්චි බිස්නස් තමයි...